අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[You Tube Video Download Tutorial]You tube එකේ Video පහසුවෙන් Download කරමු -SinhalaVersion

You Tube Video Download කරමු 



අපි හැමෝම මොකක් හරි video එකක් හොයා ගන්න ඕනේ වුණාම  යන්නේ you tube එකටනේ  ඉතින් හුගක් අය දන්නේ නැනේ Video එක download කරගන්නේ කොහොමද කියලා ඉතින් මම අද කියලා දෙන්න යන්නේ you tube එකේ video එකක් ලේසියෙන්ම Download  කර ගන්නේ කොහොමද කියලා. හරි ලේසි වැඩක් කියලා හිතෙයි මේක කියවලා ඉවර වුනාට පස්සේ. 

මුලින්ම ඕගොල්ලෝ යන්න You tube එකට ඊට පස්සේ ඕගොල්ලන්ට Download කරන්න ඕනේ Video එක අරගන්න එක open කරගෙන web browser එකේ උඩින්ම තියෙන්නේ video එකේ link එකට යන්න දැන් link එක පටන් ගන්න තැනම තියෙනවා නේද www. 


කියලා තැනක් ඒක සම්පූර්ණයෙන්ම මකලා දාලා නැත්නම් ඒක ඉසසරහින් හරි  s අකුර දෙපාරක් type කරන්න දැන් එතකොට save from net කියලා web page එකකට යයි


 දැන් එතන ටික වෙලාවක් යනකන් video එක load වෙයි එහෙම නැත්නම් එතන තියෙන download කියන button එක click කරහම video foemat ටිකක් එයි ඕගොල්ලෝ කැමති format එකකට click කරන්න හැබැයි උඩ රූපය බලන්න.  මතක තියාගන්න video එකේ format එක හොද වෙන තරමට නැත්නම් video එකේ පැහැදිලි තාවය වැඩි වෙන තරමට Download කරන්න යන data ප්‍රමාණය වැඩිවෙනවා .තව කියන්න ඕනේ ඒ format ඉස්සරහින් පුංචි speaker එකක් දාල කතිර ලකුණක් වැටිලා තියෙනවනම් ඒවා ගන්නත් එපා. ඒ format වල සද්දේ එන්නේ නැහැ. ඔන්න ඔයා විදිහට තමයි you tube එකෙන් video download කරන්න තියෙන ලේසිම ක්‍රමේ. මේ වගේ තවත් වැදගත් ලිපියකින් හමුවෙමු.

Share on Google Plus

0 comments: