අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Siyabasa Software,Sinhala Fonts]සිංහල font වලට කියපු සියබස - සිංහලVersion

සිංහල අපේ සිංහල software එක සියබස 


ඉතින් මම මේ software එක ගැන මුලින් පොඩි හැදින්වීමක් කරන්නම්, සියබස කියන්නේ ඇත්තටම software එකක් නෙමේ Sinhala And Tamil Unicode Kit කියල තමයි හදුන්නවන්නේ
මේකෙන් කෙරෙන්නේ සිංහල font නැතිනම් එක auto install කරනවා සිංහල type කරන්නත් උදව් කරනවා.


සියබස software එක ඔය Download Now කියන button එකෙන් නොමිලේ download  කරන්න පුළුවන්
ඉතින් ඔයාගේ පරිගණකයේ සින්හල font නැතිනම් දැන්ම Download කරගන්න.








ඔබට මේ අකුරු පෙනේනම් ඔබගෙ පරිගණකයේ සිංහල font install කර ඇත.සිංහල font  වින්ඩෝස් 7 සමග නොමිලේ එනමුත් windows xp සදහා සිංහල font වෙනමම install කල යුතුය.






Share on Google Plus

1 comment: