අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Tweak 8 ]Windows 8 භාවිතයට පහසු වන ආකාරයට වෙනස් කරමු SinhalaVersion

                                      Windows 8 හිතේ හැටියට වෙනස් කරගමු


Microsoft සමාගමේ නවතම සංස්කරණයන්  වන Windows 8, 8.1 තේරුම් ගන්න අමාරු අය ඉන්නවද එහෙනම් එකට හරියන විසදුමක් මම අරගෙන ආවා අපිට කැමති විදිහට windows 8, 8.1 වල  පරිසරය වෙනස් කරගන්න මේක නියම භාණ්ඩේ මේකේ නම තමයි Tweak – 8 මේකෙන් අපිට වැඩ ගොඩාක් කරගන්න පුළුවන් ඒ අතරින් කිහිපයක් ඕගොල්ලන්ට කියන්නම්.

පද්දතියේ වටපිටාව [preference] වෙනස් කර ගන්න පුළුවන්. CPU එකේ අන්තර්ජාලයේ වේගය වැඩි කරගන්නත් පුළුවන්.තව මේකේ තියෙන වාසි තමයි පරිගණකය පිරිසිදු කරගන්න පුළුවන්,පරිගණකයේ Hardwere , softwere කළමනාකරණය කරගැනීමටත් මේක යොදා ගන්න පුළුවන්, තව hard එක defragment කරන්න registry clean කරන්න වගේ හැමදේටම මේ සොෆ්ට්වෙයා එක හරියනවා.


 Windows 8, 8.1   භාවිතා කරන අයට මේක හොදට ගැලපෙනවා. windows 8 හි සැගවිලා තියෙන tools discover  කරගන්නත් පුළුවන්.හරි මේකේ තියෙන tools අතරින් කිහිපයක් විතරයි.තව ගොඩාක් වැඩ කරගන්න පුළුවන්.Download කරගෙනම බලන්නකෝ



 25mb පමණයි   Downlod කරගැනීමට අවශ්‍ය නම් Download යන්න click කරන්න            

                                     




Share on Google Plus

0 comments: