අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Google Fit] Google Fit සමග නිරෝගී දිවියක් - SinhalaVersion

                                                     Google Fit App Review





තාක්ෂණයේ දියුණුවත් සමග අපගේ සෞඛ්‍ය ජීවිතය යහපත් ලෙස පවත්වා ගැනීමට නවතම උපාංග නිපදවලා තියෙනවා.හැබැයි මම මේ කියන්න යන්නේ උපාංගයක් ගැන නම් නෙවෙයි මේක android app එකක් මේකේ නම තමයි google fit නීරෝගී දිවි පැවැත්මකට කැමති අය හැමදාම උදේට දුවනවා නේද අන්න ඒ දුවනඔබගේ දුරකථනය හරි smart watch එක  අරගෙන යන අයට මේ app එක භාවිතා කරලා ඇවිදලා ,දුවලා කරපු . දුර ප්‍රමාණය වාර්තා තබා ගැනීමට තමයි මේ app එක හදුන්වා දීලා තියෙන්නේ .

ඒ දුර ප්‍රමාණය තුලදී කොපමණ කැලරි ප්‍රමාණයක් සිරුර තුල කොපමණ දහනය කර තිබෙනවද යන්න වාර්තාවක් දීමට තරම්  මෙම app එක සමත් වෙනවා ඒ විතරක් නෙවෙයි අපි දවසකට කොච්චර දුර ඇවිදිනවද ඒ ඇවිදපු දුරේ තියපු පියවරයන් ගණන් කිරීමට  මෙම app එකට හැකියාවක් තියෙනවා.

දැන් හැමෝම තමන්ගේ ශරීරය ගැන සලකිලිමත් වෙන අයට තමාගේ යෝග්‍ය තාවය කොපමණද යන්න සොයා බැලීමට මෙය නව ක්‍රමයක් වෙනවා . ශරීර නිරෝගී තාවය ගැන හිතන හැමෝටම මේ app එක හුගක් වටිනවා.

කැමති අය පහලින් Download කරගන්න  





Share on Google Plus

0 comments: