Windows 8 හිතේ හැටියට වෙනස් කරගමු
Microsoft සමාගමේ නවතම සංස්කරණයන් වන Windows 8, 8.1 තේරුම් ගන්න අමාරු අය ඉන්නවද
එහෙනම් එකට හරියන විසදුමක් මම අරගෙන ආවා අපිට කැමති විදිහට windows 8, 8.1 වල පරිසරය වෙනස් කරගන්න මේක නියම භාණ්ඩේ මේකේ නම
තමයි Tweak – 8 මේකෙන් අපිට වැඩ ගොඩාක් කරගන්න පුළුවන් ඒ අතරින් කිහිපයක්
ඕගොල්ලන්ට කියන්නම්.
පද්දතියේ වටපිටාව [preference] වෙනස් කර ගන්න පුළුවන්. CPU එකේ අන්තර්ජාලයේ
වේගය වැඩි කරගන්නත් පුළුවන්.තව මේකේ තියෙන වාසි තමයි පරිගණකය පිරිසිදු කරගන්න
පුළුවන්,පරිගණකයේ Hardwere , softwere කළමනාකරණය කරගැනීමටත් මේක යොදා ගන්න පුළුවන්,
තව hard එක defragment කරන්න registry clean කරන්න වගේ හැමදේටම මේ
සොෆ්ට්වෙයා එක හරියනවා.
Windows 8, 8.1 භාවිතා
කරන අයට මේක හොදට ගැලපෙනවා. windows 8 හි සැගවිලා තියෙන tools discover කරගන්නත් පුළුවන්.හරි මේකේ තියෙන tools අතරින්
කිහිපයක් විතරයි.තව ගොඩාක් වැඩ කරගන්න පුළුවන්.Download කරගෙනම බලන්නකෝ
25mb
පමණයි Downlod කරගැනීමට අවශ්‍ය නම් Download යන්න
click කරන්න
Follow Us
Were this world an endless plain, and by sailing eastward we could for ever reach new distances