අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[How To find sihnala subtitle]ඕනෑම Film එකක Sinhala Subtitles හොයාගන්නේ කොහමද?-SinhalaVerision

ඕනෑම Film එකක Sinhala Subtitles හොයාගන්නේ කොහමද?

ඔබ රුපවාහිනයේ නරබන හුගක් Films වලනම් Sinhala Subtitles තියෙනවා. Film එක පෙන්නන අදාල මාධ්‍ය විසින් Sinhala Subtitle එකක් නිර්මාණය කරනවා. නමුත් අන්තරජාලය මගින් ඔබ හොයාගන්නා Films වල ඇත්තේ English Subtitle එකක්. ඔබට ඉංග්‍රීසි භාෂාව පිළිබද ලොකු දැනුමක් නැත්තම් හුගක් විට එවැනි Film වල කතාව තේරුම් ගන්න අමාරුයි. අද වෙන කොට Sinhala Subtitles බෙදා හරින වෙබ් අඩවි කිසිහිපයක් තියෙන  නිසා ඔබට පහසුවෙන් ඕනෑම film එකක් වාගේ  Sinhala Subtitle එකක් හොයාගන්න එක අමාරු නෑ.අද මම ලියන්නේ ඒ  Sinhala Subtitles බෙදා හරින බ්ලොග් වලට ස්තුති කරමින් එම අඩවි කිහිපයක් ඔබත් සමග Share කර ගැනීමටයි.

Sinhala Subtitles

sinhala subtitles
Baiscopelk කියන්නේ දැනට ලංකාවේ තියන හොදම Sinhala Subtitles නිර්මාණය කරන වෙබ් අඩවිය කියලා සලකන්න පුළුවන් වෙබ් අඩවියයි. Films වල පමණක් නෙවේ TV Series කිහිපයකත් Sinhala Subtitles මෙම වෙබ් අඩවිය හරහා ලබා දෙනවා.
2.  Zoom.lk
Zoom.lk කියන්නෙත් ශ්‍රී ලාංකිකයන් අතර සිංහල උපසිරැසි Download කර ගැනීම සදහා ප්‍රසිද්ධියක්  උසුලන වෙබ් අඩවියකි.
ප්‍රධාන වශයෙන් Baiscopelk සහ Zoom.lk සිංහල උපසිරැසි download කරගැනීම සදහා ප්‍රසිද්දියක් උසුලන අතර sinhala-subs.blogspot.com සහ sinhalasubz.blogspot.com බ්ලොග් අඩවි හරහාද හුගක් films වල Sinhala Subtitles හොයාගන්න පුළුවන්.
Share on Google Plus

1 comment: