අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Mortal Kombat x ] නවතම පරිගණක ක්‍රීඩාව Mortal Kombat X Download කරමු - SinhalaVersion


අවුරුදු ගණනාවක්  පැවති ගෙන ආ mortal combat x ක්‍රීඩාවේ නවතම ක්‍රීඩාව වන mortal comabat x පරිගණක ක්‍රීඩාව මේ මෑතකදී නිකුත් වුණා. එයට නවතම සටන් ශිල්ප හා නවතම චරිත ඇතුලත් කර  නිර්මාණය කර තියෙනවා.ඉතින් මේක ගැන වැඩිය කියන්න ඕනේ නැහැනේ.හුගක් අය mortal combat play කරලා තියෙනවා හැබැයි මේක කලින් ඒවා වගේ නෙවෙයි. graphic එහෙම සුපිරියට තියෙනවා මේකේ ලබා දී තියෙන චරිත වලට ආවේනික බලයන් හා සටන් ක්‍රම උපායන් තියෙනවා චරිතය මෙහෙයවන  ක්‍රීඩකයා හට  තියෙන්නේ උපායන් හා චරිතයට ඇති හැකියාවන් යොදාගෙන ප්‍රති විරුද්ධ ක්‍රීඩකයා විනාශ කර දැමීමයි.මේක නිපදවලා තියෙන්නේ NetherRealm Studios හා  High Voltage Software  යන සමාගම්. මේක නිකුත් කරලා තියෙන්නේ Warner Bros. Interactive Entertainment කියන සමාගම විසිනුයි ඉතින් තව මේ වගේ සුපිරි game ටිකක් ඉස්සරහට දෙන්නම්. 



Minimum:
OS: 64-bit: Vista, Win 7, Win 8, Win 10
Processor: Intel Core i5-750, 2.67 GHz | AMD Phenom II X4 965, 3.4 GHz
Memory: 3 GB RAM
Graphics: NVIDIA GeForce GTX 460 | AMD Radeon HD 5850
DirectX: Version 11
Network: Broadband Internet connection
Hard Drive: 36 GB available space




Recommended:
OS: 64-bit: Win 7, Win 8, Win 10
Processor: Intel Core i7-3770, 3.4 GHz | AMD FX-8350, 4.0 GHz
Memory: 8 GB RAM
Graphics: NVIDIA GeForce GTX 660 | AMD Radeon HD 7950
DirectX: Version 11
Network: Broadband Internet connection
Hard Drive: 40 GB available space






                     comment පාරක් දාන්න අමතක කරන්න එපා.
       

Share on Google Plus

0 comments: