අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Razer Cortex Game Booster]Game එක Speed කරන්න Razer Cortex Game Booster - SinhalaVersion

                                             

Game ගහද්දි Game එකේ slow වෙන ගතිය අඩු කරගන්න තමයි game booster එක පාවිච්චියට ගන්නේ හුගක් අය පරණ game booster බාවිතා කරන නිසා මම අද අලුත් එකක් අරගෙන ආවා මේකේ නම තමයි razer cortex game booster. මේකේ විශේෂතා කිහිපයක් කියන්නම් මේකෙන්  game වල slow වෙන ගතිය  හුගක් අඩුකරලා දෙනවා තව හුගක් වෙලා load වෙන ගතිය නැති කරලා දානවා , මේකේ තියෙන අලුත්ම save game manager එක නිසා computer එක format කලත් ඕගොල්ලන්ගේ save game මැකෙන්නේ නැහැ ඒවා ආරක්ෂිතව cloud service එකට save වෙනවා.ඔයා කොහේ හරි තියෙන Computer එකකින්   Razer Cortex Game Booster එකට log වුන ගමන් ඔයාට ඔයාගේ game එක නවත්තපු තැනින් Play කරගෙන යන්න පුළුවන්. මේකේ තියෙන තව පහසු කමක් තමයි අන්තජාලය හරහා game ගනුදෙනු කරන්න පුළුවන්. මේකෙන් ආරක්ෂිතව game මිලදී ගන්න පුළුවන්. තව වැඩක් තමයි මේකෙන් පුළුවන් ඕගොල්ලන්ගේ game වාර්තා you tube එකේ facebok එකේ share කරන්න පුළුවන්. ඔන්න මම Screen Shot ටිකක් දැම්මා. 



 Download buttonඑක click කරලා ගන්න  






 

Share on Google Plus

0 comments: