අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Witcher 3]මෙන්න තවත් සුපිරි Game එකක් - SinhalaVersion

                                        මෙන්න තවත් සුපිරි Game එකක්



ගිය පාර මම ටිකක් ලොකු game එකක් දුන්නනේ මේපාරත් මම ඔන්න ඔයාලට අරගෙන ආවා සුපිරිම game
එකක් මේකේ නම තමයි Witcher 3 – Wild Hunt මේකත් සුපිරිම Open World වර්ගයට අයත් ක්‍රි ඩාවක් නවතම සටන් හා මායාවන් වලින් සතුරන් හා සටන් කල හැකි අතර මෙම ක්‍රීඩාවේ ඇති  Map එක  Gta 5,Skyrim,Farcry4 වැනි game වල වගේ ඉතා විශාලයි.මෙහි අසු පිටින් යාමේ හැකියාව මිනිසුන් සමග කථාකිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.මිනිසුන් සමග, අමුනුෂ්‍යයන් සමග,වන සතුන් සමග සටන් කිරීමට ක්‍රීඩකයාට සිදුවෙනවා. මේකේ තියෙන Graphic එහෙමත් සුපිරිම තමයි.මේක නිර්මාණය කරන්න යොදාගෙන තියෙන game engine එක තමයි RedDengine 3  කියන engine එක මේ ක්‍රීඩාව තුල  single player ක්‍රීඩා කිරීමෙන් ක්‍රීඩකයාට  විනෝදයක් ලැබිය හැකි ආකාරයට ක්‍රීඩාව නිර්මාණය කර තිබෙනවා. හැබැයි මේක ක්‍රීඩා කරන්න සුදුසු අවුරුදු 18 වැඩි අය විතරයි .එහෙනම් තව game එකක් අරගෙන එනකන් මේක paly කරන්න.

System Requirements
·         Minimum

CPU:
Intel CPU Core i5-2500K 3.3GHz / AMD CPU Phenom II X4 940

CPU Speed:
Info

RAM:
6 GB

OS:
64-bit Windows 7 or 64-bit Windows 8 (8.1)

Video Card:
Nvidia GPU GeForce GTX 660 / AMD GPU Radeon HD 7870

Free Disk Space:
40 GB
·          
·          
·         Recommended

CPU:
Intel CPU Core i7 3770 3.4 GHz / AMD CPU AMD FX-8350 4 GHz

CPU Speed:
Info

RAM:
8 GB

OS:
64-bit Windows 7 or 64-bit Windows 8 (8.1)

Video Card:
Nvidia GPU GeForce GTX 770 / AMD GPU Radeon R9 290

Free Disk Space:
40 GB






පහත තියෙන download button එක click කරලා තප්පර 5 ඉදලා skip add යන්න click කරලා download කර ගන්න 

                    




Share on Google Plus

0 comments: