අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[How To type Sinhala Easily]සිංහල type කරන්න අපහසුද? මෙන්න නියම software එක-SinhalaVersion

සිංහල type කරන්න අපහසුද?ඔන්න ඉතින් ඒ ලෙඩෙත් ඉවරයි.මොකද මේ ලිපිය ඒ ප්‍රශ්නයට වෙන් වෙන නිසා,


කට්ටියට sms ගහන්න නියමෙට ස්පීඩ් එකක් තියෙනවා නේද? ඒ ස්පීඩ් එක තියාගෙනම සිංහල type කරමුද?
එහෙනම් Google Input Tools කියන්නේ sms භාෂාවෙන් type කරන දේ අපේ සිංහල භාෂාවෙන් auto type වෙන software එකක් ඉතින් මේක දාගත්තොත් ආයෙත් සිංහල type කරන්න කට්ට කන්න ඕනේ නැ.


Google Input Tools

මේ නියම භාණ්ඩේ  ඔය Download Now
Button එක click කරලා free download  කරගන්න පුළුවන්,


ඒ වගේම තමයි මේ software කෑල්ල හරියටම ඔයාගේ පරිගණකයට නියම විදියට දාන හැටි ඔය download now  button එක click කරහම එන ලින්ක් එකේ තියෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් තියේනම් comment එකක් දාන්න.












Share on Google Plus

0 comments: