අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Bandicam+Crack]මෙන්න Game Record කරන්න නියම භාණ්ඩයක් -SinhalaVersion

                                                    Game Record කරන්න නියම  භාණ්ඩයක්
ඔන්න තවත් සුපිරි භාණ්ඩයක් ගැන තමයි මම මේ කියන්න යන්නේ මේකෙන් Game විතරක් නෙවෙයි Normal Screen Record කරන්න  පුළුවන් Screen Shot ගහන්න පුළුවන් අපි හදන Video Avi හරි Mp4 යන Format දෙකෙන් එකකට ලබා ගන්න පුළුවන්.


මම මේක දාලා Game කිහිපයක් Record කලා හැබැයි මේක Activate කරන්නේ නැතුව විනාඩි 10 විතරයි Record කරන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි ඒ Video එකේ   Water Mark එකකුත් තියෙනවා. ඒ නිසා මම පොඩ්ඩක් හොයලා Crack එක හොයාගත්තා මේ Crack එක දැම්මහම විනාඩි 10 කට වඩා record කරන්න පුළුවන් Water Mark එක අයින් වෙලා යනවා.

                          

හුගක් අය කැමතිනේ තමන් ගහන Game එක Record කරන්න Record කරලා Youtube එකට Upload කරන්න.හරි එහෙනම් මගේ විස්තරය ඉවරයි.ඕගොල්ලොත් මේක Download කරලා Record කරලා බලන්න.මතක තියා ගන්න Crack එක දාන්න කලින් ඔගොල්ලොන්ගේ Virus Guard එක Off කරන්න.

     

මෙතනින් download button එක click කරලා  යන්න click කර තප්පර 5 රැදී සිට skip add යන්න click කරලා download කර ගන්න

                                   

 මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් Comment එකක් දාන්න.          



Share on Google Plus

0 comments: