අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Viber] ඔබේ පරිගණකයටත් Viber මෙන්න - SinhalaVersion

                                  ඔබේ පරිගණකයටත් Viber මෙන්න


ඔන්න මේ පාර පරිගණකයට දාගන්න නියම සොෆ්ට්වෙයා එකක් අරගෙන ආවා හුගක් අය මේ ගැන දන්නවා මේකේ නම අහපුගමන්. මේකේ නම තමයි viber මේකෙන් නියම වැඩ ටිකක් කරන්න පුළුවන්.

හුගක්ම skype වගේ වුනාට ඊට වැඩිය දේවල් මේකෙන් කරන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් skype භවිතා කරලා කරන්නේ video call, ගන්න එකනේ. එත්  මේකෙන් ඕනම රටක viber තියෙන දුරකථන,පරිගණක ඒ කියන්නේ viber භාවිතා කරන ඕනම කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.
 මේක download කරගෙන ඔයාගේ Phone Number එක දීලා යාළුවොත් එක්ක Best-quality HD voice calls,Video calls,Text, photo and sticker messages  ඔය ඕනම මාධ්‍යක් ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්.එහෙනම් download කරගෙන බලන්නකෝ.


    මෙතනින් download button එක click කරලා  යන්න click කර තප්පර 5 රැදී සිට skip add යන්න click කරලා download කර ගන්න


                   
   
  


Share on Google Plus

0 comments: