අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Blogger Tutorial / What Is a Blogspot?]Blogger පාඩම් මාලාව 01 බ්ලොග් එකක් යනු මොකක්ද?-SinhalaVersion

Blogger Tutorial කාණ්ඩ අංක 1 වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.



හරි අපි එහෙනම් මුලින්ම බලමු blogger නැත්නම් බ්ලොගින් කියන්නේ මොකක්ද කියල.
ඇත්තටම blogspot එකක් කියන්නේ මොකක්ද?

අපි උදාහරණයක් ගත්තොත් අපේ, හොදයි ඕගොල්ලොන්ට පේනවා ඇති මෙතන තියෙන ලින්ක් එක කොටස් දෙකකට  කඩලා තියෙනවා

1. Sinhalaversion
2. blogspot.com

------------------------------------------------------------
1. Sinhalaversion

හරි අපි බලමු මුලින්ම මේ “Sinhalaversion” කියන කෑල්ල ගැන ,මේක තමයි අපේ බ්ලොග් එක අන්තර්ජාලයේ ඇති දහස් ගණන්  බ්ලොග් වලින් SinhalaVersion බ්ලොග් එක හදුනා ගන්න තියෙන ක්‍රමය,අපි මේකට කියනවා “subdomain’ කියල
------------------------------------------------------------
2.blogspot.com

මේක තමයි කලින් කියපු subdomain එකේ ප්‍රධාන domain server එක
අපි නිකන් උදාහරණයක් හැටියට ගන්නවා
www.google.com  කියන domain එක ගැන ඔන්න මම පෙන්නන්නම් එකට අයත් එක subdomain එකක්
www.mail.google.com එතකොට ඔය mail කෑල්ලට පස්සේ ඩොට් එකක් (.) තියෙනවා පේනවද එක තමයි subdomain එක main domain එකෙන් වෙන් කරන mark එක
--------------------------------------------------------------

හරි දැන් මම කියන්නම් blogger කියන්නේ මොකක්ද කියල?

ඇත්තටම blogger කියන්නේ google සමාගමෙන් නොමිලේ දෙන තවත් අපූරු website tool එකක් මේකෙන් ඇත්තටම තවත් ගොඩක් දේ කරන්න 

  1. පුළුවන් බ්ලොග් එකක් හදන්න  
  2. එකට ලිපි එකතු කරන්න  
  3. බ්ලොග් එක අපි කැමති විදියට desing කරන්න 
  4. තව යාලුවන්ව බ්ලොග් එකට සම්බන්ධ කරගන්න 
  5. බ්ලොග් එක බලපු අය ගැන විස්තර බලන්න  
  6. etc 

  වගේම තවත් බොහෝ දේවල් අපිට නොමිලේම දෙන හරි අපූරු tool එකක් තමයි මේ blogger කියන්නේ
----------------------------------------------------------
ඔන්න දැන් ඉතින් කට්ටිය දන්නවනේ (example.blogspot.com) කියන්නේ මොකක්ද කියල ,වගේම blogger කියන tool එක ගැනත්, දැන් මම කියල දෙන්න යන්නේ අද පාඩමේ අන්තිම කොටස

බ්ලොග් එකක් හදන්න අවශ්‍ය කරන දේවල් ,මෙන්න අවශ්‍ය කරන දේවල්


  1. Google Account එකක් අත්‍යවශ්‍යයි
  2. HTML පිළිබද පොඩි දැනුමක් ඕනේ
  3. ඔයාට හොද  subdomain name  එකක් ඕනේ කරනවා මොකද ඔයාට අවශ්‍ය කරන subdomain එක දැනටමත් register වෙලා නම් ඔයාට වෙනින් එකක් use කරන්න වෙනවා.

** බ්ලොග් එකක් හදන එක හරිම ලේසියි , හැබයි මතක තිය ගන්න ඔය මොන දේ කරන්නත් ඔයාට තියෙන්නේ ගිගාබයිට් 15 ක ඉඩක් බව,තේරුනාද **

ඔන්න ඉතින් පලවෙනි පාඩමෙන් සමුගන්නවා ඊළගට හමුවෙමු බ්ලොග් එකක් හදන්න කියල දෙන දෙවෙනි පාඩමත්  සමග,ඔන්න එහෙනම්  මම ගියා,
පොඩ්ඩක් හරි තේරෙන්නේ නැති තැනක් හරි මට අතපසු වෙච්ච් තැනක් හරි තියේනම් comment එකක් දාන්නකෝ

***** ඇතොත් වැරදි  කියාදෙන්න අපි ආසයි හදා ගන්න  *****






Share on Google Plus

0 comments: