අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

Ultra Surf මගින් free internet ගමු.


 ඔන්න මම දැන් කියන්න යන්නේ free internet ගන්න විදියක් ගැන 

මුලින්ම කියන්න ඕනේ මේක වැඩ කරන්නේ  Hutch  sim වල විතරයි.මේකට Ultra Surf  කියන පොඩි software කෑල්ල ඕනේ මෙගාබයිට්  එකක්වත් නැති මේ software කෑල්ලෙන් පුළුවන් මෙගාබයිට් 100-200 විතර free  internet යන්න, මුලින්ම software එක ඔය යට තියෙන Download Now  Button එක click කරලා තප්පර 5ක් ඉදල  ගන්නකො.හරි ඊට පස්සේ ඕක install කරගන්න දැන් balance(ගිණුමේ ශේෂය) Rs.0 /= තියෙන Hutch Sim  එක connect කරන්න දැන් ඉක්මනටම Ultra Surf එක open කලාම වැටෙයි “Contacting Server”  කියල ,ටිකක් වෙලා ඉන්නකෝ.ඊටපස්සේ  “Successfully Connected with server”  කියල වැටෙයි. දැන්  ඉතින් ඔයාට ඇතිතරම් සීමිත කාලයකට  free internet යන්න පුළුවන්.




Share on Google Plus

2 comments: