.jpg)
ඔය online game ගහන්න ආස අය ඉන්නවනේද?ඒ අයට තමා මේ post එක
ඔන්න ඉතින් මේ software එක තමයි game ranger කියන පොඩි software කෑල්ල
හැබැයි ඉතින් ගහන්න පුළුවන් games නම් පොඩි නැ
ගමේ රොත්තක්ම මේකේ online සෙට් වෙලා ගහතහැකියි.
මමත් මේක පාවිච්චි කරනවා,
මම නම් ගහන්නේ role-playing (උඩින් බලාගෙන තමන්ගේ සේනාව හසුරුවන) game තමයි
මාරු වැඩේ කියන්නේ මේකට එච්චර data යන්නේ නැ
download කරලම බලන්නකෝ,ඔය පහල තියෙන Download Now button එක click කරන්න.
0 comments: