ඔන්න යාලුවනේ මම අද ඔයාලට සුපිරි post එකක්
ගෙනාවා ...............
හුගක් අයට තියෙන ප්රශ්නයක්නේ internet speed එක අඩු එක මේකට මම දන්නා තරමින් හොද විසදුමක් තියෙනවා.
.jpg)
හරි එහෙනම් බලමු අපි DNS Jumper කියන software එක ගැන DNS (Domain Name System) මේ software කෑල්ලෙන් හොද speed තියෙන DNS එකක් හොයල එකට connect කරනවා එතකොට නිකන්ම internet speed වෙනවා. හරිම ලේසියි. මම මේක test කරලත් බැලුව. බය නැතුව ඕනේ දෙයක් download කරන්න පුලුවන් සුපිරි speed එකෙන්,හැබැයි කස්ටිය හැමවෙලේම මේක දාල තියන්න එපා මොකද මේක data කනවා නෙමෙයි ගිලිනවා,
ඉතින් ඔය පහල තියෙන Download Now කියන button
එක click කරලා තප්පර 5ක් ඉදල මටත්
මේ site එක පවත්වාගෙන යන්න සහයෝගයක් දක්වල download
කරගන්න.
ඉතින් මම මේ දැම්ම post එක ගැන අතපසුවීම් තියෙනවනම්
සමාවෙන්න, කාටහරි ගැටළු තියේනම් comment
කරන්න.
hggjghjg
ReplyDelete