අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Java Development Kit] ජාවා වලින් වැඩ කරන අයට JDK 8 Update 45 - SinhalaVersion

                                                               Java Development Kit 8 Update 45



ලෝකේ තියෙන සුපිරිම programming language එකක් නේ.  ජාවා කියන්නේ. මේ කියන ජාවා වලින් හුගක් වැඩ කරන්න පුළුවන් කියලා ඕගොල්ලෝ දන්නවනේ ඒවායින් සමහරක් නම් Java applet නිර්මාණය කිරීමට , වෙබ් පිටු නිර්මාණයට Java Serverlet සැදීම Word Process , Spread Sheet, Email Client, 2D, 3D Game නිර්මාණයට. ඔය මම කියපු නොකියපු හැම දෙයක්ම ජාවා වලින් කරන්න පුළුවන්.


ඉතින් මේ හැමදේම කරන්න ජාවා පරිගණකයට දාගන්න ඕනේ නේද?ඔන්න එහෙනම් මම අරගෙන ආවා Java development kit 8 එක ජාවා වලින් වැඩ කරන අයටයි. ජාවා පුරුදු වෙන අයටයි. අපි මුලින්ම දීපු ජාවා Pdf පොත පුරුදු වෙන්නත් මේක නියමයි. ඔය අපි නිකන් ජාවා Programme Notepad , Notepad++, Ecllips  ජාවා programme හැදුවට Run කරන්න ජාවා පරිගනකයේ ස්ථාපනය කරලා තියෙන්න ඕනේ.ඉතින් මේක Download කරලා install කරගන්න. 


  මෙතනින් download button එක click කරලා  යන්න click කර තප්පර 5 රැදී සිට skip add යන්න click කරලා download කර ගන්න.     
Microsoft Windows සදහා මෙතනින් ගන්න 

                                                 32-bit 


64 –bit 

                                                              
Mac Os  සදහා මෙතනින් ගන්න 




Share on Google Plus

0 comments: