අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[What is a botnet? in sinhala]BOTNET කියන්නේ මොකක්ද ?-SinhalaVersion

BOTNET යනු කුමක් ද ?


අද පවතින නොයෙක් රටවල පාවිච්චිකරන සාමාන්‍ය පරිගණක 3 එකක් පාලනය කරන්නේ සයිබර් අපරාද කරුවෙකු (cyber criminals ) විසිනි. මොවුන් අප ගේ ගෙදර තිබෙන පරිගණකය ඔවුන් ගේ යටතට ගෙනිමට විවිද උපක්‍රම යොදා ගනී .මෙලෙස මොවුන්ගේ යටතට ගෙන ඇති පරිගණක කොටි ගණනකි. ඇසෙම මොවුන් මේ පරිගණක සියල්ල එක්කොට එක ජාලයක් ලෙස ක්‍රියාත්මක කෙරේ .
මෙය (botnet) කියා හ්දුන්වය් . මෙය අද තාක්ෂනය අතින් තියෙන ලොකුම අර්බුදය වේ . (bot) යන වචනය එන්නේ (robot ) යන වචනයෙනි . (robot ) යනුවෙන් හදුන්වන්නේ යම් කාර්යක් ඉබේම කිරීමේ හැකියාව තිබිමටය . එනම් search Engine එකක සේවුමකට ගැලපෙන web පිටුව සොයාදෙනු ලබන්නේ spiders නෙමෙති රොබෝ වෙඩසටහන මගෙනි. මෙය රොබෝ වැඩසටහනකට උදාහරණයක් වේ.රොබෝ වැඩසටහන් හදුන් වන්නේ (IRC bot) යන නමිනි . එනම් (internet relay chat ) මෙය සන්නිවේදනය කල හැකි තාක්ෂණයකි. එනම් ප්‍රොටෝකොළයකි. කාටත් පාහේ මේ (IRC bot) servers එකට සම්බන්ද විය හැක . botnet තනන්නේ මේ ජාල ඔස්සේ ස්වයන්ක්‍රියව විදාන හැසිරවීම තුලිනි.
මෙලෙස ජාල තැනීමට පෙර බොට්නෙට් කරු කරන්නේ (botnet operator ) ගැලපෙන මෘදුකාන්ගයක් සොයා ගැනීමයි. නැතහොත් ගැලපෙන මෘදුකාන්ගයක් සදා ගැනීමයි . සාමාන්‍ය පරිගණක බොට්නෙට් කරු (botnet operator ) මොවුන්ගේ යටතට ගන්නේ අයිටිකරුවට වත් නොදෙනෙන ලෙසය . එනම් (Trojan) මද්‍යයේ වෙඩසටහන් ලෙසය . මෙය ක්‍රියාත්මක වනවිට අයිටිකරුවට කිසිදුවෙනසක් නොදනිම මෙහි ඇති විශේසත්වය වේ . අනෙක් විශේසත්වය නම් බොට්නෙට් කරු අනුදෙනුමක් නොමෙතිව දෝෂ මගහරවා ගනිමින් යාවත්කාලින වෙන්න bot වැඩසටහනට පුළුවනි .
මෙසේ මොවුනට අසුවී ඇති පරිගණක (Zombia ) පරිගණක කියා හදුන්වති . සොම්බ් යන වචනය අප්‍රිකාවෙන් ගන්නාලද වචනයකි . මෙහි තේරුම වන්නේ මලගිය ප්‍රන කාරයෙක් ආවේශ වීම යන්නය්. මෙසේ තමං යටතට ගන්න ලද පරිගණක සියල්ල එක්කොට ජාලයක් තනා ගනී . මෙම ජාලයන් හි දාරිතාව ගෙන කිවහොත් සුළුපටු බලයක් නොවේ .මෙම ජාල විවිද ව්‍යාපාර සදහා මොහු 'පරිගණක බලය' පැයකට මෙපමණ මුදලක් කියා පැය ගන්නට විකිණීම සිදු කරිය් . තවද වෙබ් අඩවි අවහිර කිරීමට යම් ආයතන වලට ඕනේ වුන විට බොට්නෙට් කරු මුදල් ගෙවා ඔහුව මේසදහා යොදවති .
ඒ බොට්නෙට් කරු ඔහුගේ ජලයේ තියෙන පරිගණක ලක්ෂ ගණන හරහා එම web අඩවියට පිවිසීමට වෙරදරයි. එවිට මෙවෙන ව්‍යාජ තදබදය (net traffic) නිසා වෙස අයෙකුට යට පිවිසීමට නොහෙකිය . මෙලෙස වංචාකොට ebay , buyincoin වෙනි වෙබ් අඩවි ඔස්සී තමන්ට අවශ්‍ය උපකරණ ඉතාදු මුදලකට ගෙන්වා ගන්නවා ඉතා ඉහල මිලකට විකිණීමේ ව්‍යාපාර හා බැංකු වංචා කොට මුදල් ලබගේනිම වැනි කාරයන්ටද මොවුන් බොට්නෙට් යොදාගන්නවා . මෙවෙනි (net traffic) ඇතිකිරීමක් හදුන් වන්නේ DDOS( Distribution denial of service) කියාය .දැනට තියෙන විශාලතම බොට්නෙට් ජාලය bredoLab වේ මෙහි ති පරිගණක ගණන 30 000 000 ටත් අදික වේ.
නමුත් මෙවෙනි ජාලයන් පවත්වාගෙන යන්නේ ඉතා සීමිත පිරිසක් විසිනි එනම් 2 ,3 වෙනි කිහිප දෙනෙකු එක් වීමෙනි . එහෙත් මෙමගින් කල හැකි
විනාශය ස්වලප නැත .
Share on Google Plus

0 comments: