අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Google tricks/secret/googleblog]ගූගල් රහස් සහ ඉගි-දැනුමෙන් බිදක්!-SinhalaVersion

          






ඔබ දන්නවාද google සමාගමටත් googleblog.blogspot.com නමින් බ්ලොග් එකක් ඇති බව ?
 එහිදී ඔබට google සමාගමේ අලුත්ම තොරතුරු අලුතෙන් කරපු පර්යේෂණ (Research) ළමයින්ට ඉගෙනගැනීමට බොහෝ දේවල් වගේම  google search engine එකේ වැඩියෙන්ම search කරපු වචන
 google doodles වගේම google සොයා ගත කෙනා අලුත්ම google products ගැනත් එකම තැනෙන් බලාගන්න පුළුවන් හැබැයි ඉතින් පොඩි අවුලකට තියෙන්නේ මේ මුළු බ්ලොග් එකම තියෙන්නේ english වලින්

මෙතනින් google බ්ලොග් එකට පිවිසෙන්න!





ඒ වගේම මේ බ්ලොග් එකේ යටම තියෙනවා මෙන්න මේ වගේ කෑල්ලක් , google සමාගමේ තොරතුරු categorized කරලා තියෙනවා

  • Public Policy Blog - google සමාගමේ කොදේසි 
  • Research Blog - google සමාගමෙන් කල පර්යේෂණ 
  • Student Blog  - google සමාගමෙන් යම් සදහා කල දේවල් 
  • etc.


 සමහර අයට english වලින් තියෙන එක මහා පිස්සුවක් කියල හිතෙනවා ඇති වෙලාවකට! එකට මොකක්ද එකට තමයි google translate තියෙන්නේ(මම තව ඉස්සරහදි google translate ගැනත් ලිපියක් දාන්නම්කො)

ඔයාට google translate page එකට මෙතනින් යන්න පුළුවන් !

මම දැනට google translate ගැන පොඩි පැහැදිලි කිරීමක් විතරක් කරන්නම් පස්සේ පොස්ට් එකක් දෙන්නම්කො.

මේ අපූරු tool එකෙන්  එක භාෂාවකින් ලියපු ලිපයක්  තවත් භාෂාවකට පරිවර්තනය කිරීමේ හැකියාව තියෙනවා , කොහොමද මරු වැඩේ නේද

මේ tool එක පාවිච්චි කරන විදිය බොහොම සරලයි Right Side text box එකෙන් ලියල තියෙන ලිපියේ භාෂාව දෙන්න ඕනේ (මම highlight කරලා තියෙන්නේ ) දැන් Left Side box එකේ ඔයාගේ ලිපිය  පරිවර්තනය කරන්න ඕනේ කරන භාෂාව දෙන්න ඕනේ හරි දැන් ඉතින් කරන්න තියෙන්නේ   Right Side text box එකෙට ඔයාගේ ලිපිය paste කරන එක විතරයි.දැන් තප්පර 5 ක් යන්නත් කලින් ඔයාගේ ලිපිය google translate මගින් translate කරලා දෙනවා
*** හැබැයි මතක තියාගන්න හැමතිස්සෙම ගානටම හරියටම ලිපිය translate වෙන්නේ නැහැ හොදේ , ඒ නිසා පරිස්සමෙන් , language rules කියන දේ විටරයි වරදින්නේ **


හරි මම දැන් කියන්නම් language rules  කියන එක වරදින්නේ මොකද කියලඋදා:

         I eat rice
     මම කනවා බත් 

මෙන්න මේ විදියට තමයි google translate tool එක translate කරන්නේ
හැමතිස්සෙම මේක හරියන්නේ නැ හැබයි හැමතිස්සෙම මේක හරියන්නෙත් නැ !


අපි ගැන ඔයාගේ යාලුවන්තත් කියන්න අමතක කරන්න එපා හොදේ


**** ඇතොත් වැරදි කියාදෙන්න අපි ආසයි හදාගන්න  ****











Share on Google Plus

0 comments: