අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Edit Java in Eclipse] Java program කරන්න මෙන්න Eclipse Luna-SinhalaVersion

කට්ටිය දන්නා නියම programming language එකක් නේ java කියන්නේ,මම 1000කින් ඇහුවොත් java ඉගෙනගන්න කැමති ය ඉන්නවද  කියල 990ක්ම කියන්නේ ඔව් අපි කැමතියි කියලනේ ,ඉතින්  කටිටිය ගොඩක් ආස ඇතිනේ java ඉගෙනගන්න.ඔන්න ඒ කස්ටියට මම ගෙනාව නියම ලිපියක්
ඉතින් සාමාන්යෙන් java edit කරන්නේ cmd(command prompt) වලින් එත් ඉතින් හැමදෙයක්ම හැමදාමත් තියෙන්නේ නැනේ,ඒවා අලුත් වෙනවා නැත්නම් අවසාන වෙනවා , ඉතින් cmd වලට වඩා නියමෙට java edit කරන්න ලේසි වෙන මෘදුකාංයක් ගැන තමයි මම දැන් කියන්න යන්නේ


මෙම වෙබ්අඩවිය මගින් නොමිලේ සපයන Eclipse කියන සුපිරි මෘදුකාංය තමයි අපේ java editing software එක , මේකේ ගොඩක් features තියෙනවා පොඩ්ඩක් බලන්නකෝ...


10. RCP Improvements

9. Sirius


ඔය එක එක features උඩ click කරලා තවත් විස්ටර බලන්න පුළුවන් ඉතින් Java 8 අලුත්ම version එකනේ
එකත් support කරන නියම java editor එකක් තමයි eclipse කියන්නේ , ඉතින් මේ පොස්ට් එක දාන කාලේ නම් eclipse සංස්කරණ මාලාවේ  Eclipse Luna තමයි latest version එක,

ඉතින් ඔයාටත් download කරගන්න ඕනේ නම් මෙන්න ගන්න Download Now click  කලා බාගත්තා.


එහෙනම් නියමෙට edit කොරන්න කියල අපි ගියෝ , ප්‍රශ්නයත් තියේනම් ඔය පැත්තෙන් තියෙන  Contact Us button එක click ක්කරලා අපිට msg එකක් දාන්න.



Eclipse LUNA Logo 


Share on Google Plus

0 comments: