අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Tune Up Utilities+Patch] පරිගණකය පිරිසිදු කර වේගවත් කරමු - SinhalaVersion

                                                        පරිගණකය පිරිසිදු කර වේගවත් කරමු !

මෙන්න සුපිරිම සොෆ්ට්වෙයා එක මේකෙන් පරිගණකයේ සේරම වැඩටික කරගන්න පුළුවන්.ඕගොල්ලෝ සොෆ්ට්වෙයා කොච්චර දානවද ?..................
Hard එක Defragment කරන්න , 
Registry Clean කරන්න , 
Optimize කරන්න , 
Start Up Programs Disable ක‍රන්න, 
Duplicate Files හොයාගන්න
 ඔය වගේ හුගක් වැඩ එකම තැනකින් කරගන්න පුලුවන්නම් සොෆ්ට්වෙයා එකක්  තමයි මේක, ගොඩක් software දාන්න ඕනේ නෑනේ .ඒවා සේරම එකම තැනකින් කරගන්න තමයි මේ සොෆ්ට්වෙයා එක මම දෙන්නේ.


මේක නම් නියම භාණ්ඩයක් තමයි පරිගණකය කාලයක් යනකොට අපිරිසිදු වෙනවනේ එතකොට  මේ සොෆ්ට්වෙයා එක අපිට දැනුම් දීමක් කරනවා දැන් පිරිසිදු කරන්න කියලා.මේකේ Patch එකත් එක්කම මම දෙනවා. මේකේ User InterFace එක හරියට AVG Virus Guard එක වගේ කොහොමත් එකෙන් කරන සොෆ්ට්වෙයා එකක් තමයි හැබැයි Virus Guard එකට වගේ සතියෙන් සතියට Updates නම් ඕන වෙන්නේ නැහැ . Download කරගෙනම බලන්නකෝ වැඩ .


    මෙතනින් download button එක click කරලා  යන්න click කර තප්පර 5 රැදී සිට skip add යන්න click කරලා download කර ගන්න.  


 Setup -      

Patch -     


 




Share on Google Plus

0 comments: