අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[EagleGet]මෙන්න IDM වෙනුවට සුපිරි Download Manager එකක්-SinhalaVersion

                       වේගෙන් Download කරන්න EagleGet 

           

හුග කාලයක් කට්ටිය එක දිගට වේගෙන් Download කරන්න  භාවිතා කලේ Internet download manager කියන සොෆ්ට්වෙයා එකනේ ඔන්න මම ඒ වෙනුවට සුපිරි download manager එකක් ගෙනාවා මේකේ නම තමයි EagleGet මේකේ සුපිරි User Interface එකක් තියෙනවා.මේකේ තියෙන වාසියක් තමයි මොකක් හරි download කර කර ඉන්නකොට හදිස්සියේ විදුලි බලය නැතිවුනොත් අර download කරකර හිටිය එක අපහු නැවතත් නැවතුන තැනින් පටන් ගන්න පුළුවන් මේක වෙබ් browser ගණනාවකටම support කරනවා ඕනම වෙබ්අඩවියක තියෙන hd video,audio download කරගන්න පුළුවන්.මේකෙන් ඕනම video එකක් audio එකක් විදිහට convert කරන්න පුළුවන් Ringtones  හදන්න පුළුවන් තව වැඩ ගොඩාක් මේකෙන් කරගන්න පුළුවන්.Download කරගෙනම බලන්නකෝ   



                                         



පහත තියෙන Download Button එක Click කරලා තප්පර 5 ඉදලා skip add click  කරලා   Download කරගන්න





Share on Google Plus

1 comment: