අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Subtitle Work shop]fFilms වලටSubtitles දාමුද ? මෙන්න ඒකට නියම සොෆ්ට්වෙයා කෑල්ලක් ! -SinhalaVersion

                                              Films වලට Subtitles දාමුද ?


හුගක් අය films බලනවනේ films වල කියන දේවල් ඒ කියපු ගමන්ම තේරුම් ගන්න අමාරු නිසා ෆිල්ම් වලට subtitles  දානවා. මේ සොෆ්ට්වෙයා එකෙන් ඕගොල්ලන්ට    sub දාන්න විතරක් නෙමේ මේකෙන් sub හදන්න/හදපු sub edit කරන්න පුළුවන්. මේකෙන් කෙනෙකුට sub හදලා තව කෙනෙකුට  දෙන්න පුළුවන් වුනොත් ඒ කෙනාට ඒ ෆිල්ම් එක තේරුම් ගන්න කරන උදව්වක් වෙනවා ඒ  නිසා ඕගොල්ලෝ sub හැදුවොත් ඒ sub  සාධාරණයක් ඉටු කරමින් අපේ වෙබ්අඩවියේ පල කරන්න ක්‍රමයක්  ඉදිරියේදී අපි ඕගොල්ලන්ට දන්වන්නම් .




කැමති අය download button එක click කරලා තප්පර 5 රැදී සිට skip add යන්න click කර බාගන්න


                             comment එකක් දාන්න අමතක කරන්න එපා .
  ඔබට පරිගණකයේ ගැටළු තිබෙනවානම් ඒවා අප වෙත මේ email ලිපිනයට යොමු කරන්න.එම ගැටළු වලට පිළිතුරු අපගේ පැන විසදුම් පිටුවට ඇතුලත් කරනු ලැබේ .
 email ලිපිනය ----- gamersandplayers104@gmail.com -----




Share on Google Plus

0 comments: