අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Proshow producer +Patch ]Slide show හදන්න නියම භාණ්ඩයක්-SinhalaVersion

                                                           ලස්සන Slide Show හදමු



මේ දවස් වල කට්ටියට නියම භාණ්ඩයක් අරගෙන මම ආවා ලස්සන Slide show හදන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් මේකේ නම තමයි.proshow producer මේකේ ලස්සනට පින්තූර සින්දු වගේ දේවල් දාලා අපිට කැමති විදිහට edit කරලා desing කරලා publish කරන්න පුළුවන්.
 මේ සොෆ්ට්වෙයා එකට Template ලැබෙනවා .මේක එච්චර තේරුම් ගන්න අමාරුත් නැහැ ඕනම කෙනෙක්ට ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් සුපිරිම සොෆ්ට්වෙයා එකක්.ඕගොල්ලෝ Slide show හදන්න කැමතිනම් මේ සොෆ්ට්වෙයා එක තමයි ගැළපෙනම එක. Patch එකත් එක්කම දෙනවා Download කරගෙන බලන්නකෝ වැඩ කොහොමද කියලා 
 

Download කරගන්න කැමතිනම පහත button එක click කරන්න

                                 
             





Patch --
 



 
Share on Google Plus

0 comments: