අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Private search engine]ලොව ඇති පෞද්ගලිකම Search Engine එක - SinhalaVersion

                               ලෝකේ තියෙන පෞද්ගලිකම Search Engine එක


ලෝකේ හුගක් අය අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ Google Search engine එකනේ ඒ වුනාට ඒ search engine එක අපේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කරලා දෙන්නේ නැහැනේ.මම මේ කියන්න හදන්නේ Google search engine එක හොද නැහැ කියලා නෙවෙයි. මම කියලා දෙන්න යන්නේ අන්තර්ජාලයේ තියෙන ආරක්ෂිතම වගේම පෞද්ගලිකම search engine . මම ලෝකේ පෞද්ගලිකලිකම search engine එක ගැන ලිපියක් අරගෙන ආවා.මේකේ නම starting page මේකට කියන්නේ World most private search engine එක කියලා.


search engine එකට ගියා ගමන්ම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් එකේ අයිනේ එහෙම දාලා තියෙනවා. මේකෙන් අපේපෞද්ගලික තොරතුරු කිසිවක්ම ඉතුරු කරගන්නේ නැහැ මේ search engine එක භාවිතා කරලා පුළුවන් තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න පුළුවන්.අන්තර්ජාලය භාවිතා කරනකොට තමන්ට ආරක්ෂා වෙන්න පුළුවන් විදිහේ search engine එකක් තමයි.හුගක් අය අන්තර්ජාලය භාවිතා කරන්න බය තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න බැරි වෙයි කියලනේ අන්න ඒ අයට මේ search engine එක හොදයි.


Search Engin එකට පිවිසීමට අවශ්‍ය නම් පහත තියෙන Banner එක click කරන්න 




 
Share on Google Plus

0 comments: