අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[What Is a Drivers]Drivers කියන්නේ මොකක්ද? -SinhalaVersion

බ දන්නවාද drivers කියන්නෙත් විශේෂ software වර්ගයකට බව?
 



                     යාලා දන්නා computer එක තියෙනවනේ එක තනිකරම යකඩයි තව තබ වගේම තවත් ගොඩාක් අමුද්‍රව්‍ය එකතු වෙලා තමයි මේ computer  කියන එක හැදිලා තියෙන්නේ , ඉතින් එකට පණ  දෙන්නේ මේ operating system එකෙන් තමයි , ඉතින් ඕකටම සමානයි අපේ ශරීරයත්  හිට කියන දේ තමයි operating system එක ශරීරය සමානයි system unit එකට.


                     

ඉතින් ඔයදේම තමා drivers කියන්නේ හරි හිතන්නකෝ, ඔයා අලුතෙන් VGA එකක් ගත්තා කියල ඉතින් ඔය VGA එක සවි කරනවා system unit එකට, (හැබැයි මතකතියාගන්න හැම Hardware එකකටම drivers ඔයා manual දන්නා ඕනේ නැ,මොකද සමහර hardware තියෙනවා drivers auto install වෙන විදියට හදපුවා.)   හරි දැන් ඔය system unit එකට plug කලහම, computer එක on කරනවා,එත් මරු වැඩේනේ
animation කරපුවා හරි video clip  එකක් හරි play වෙනකොට කැඩී කැඩී යනවා , නැත්නම් අමුතු විදියට video එකේ  පාට  වෙනස් වෙනවා. ඔන්න ඉතින් එක වෙන්නේ VGA එක motherboard එකත් එක්ක හරියට සන්නිවේදනය කරන්න අමාරු හන්ද, ඉතින් මේ drivers කියන්නේ භාෂාවක් වගේ VGA එකට motherboard එකත් එක්ක සන්නිවේදනය කරන්න හදපු විශේෂ software එකකට,ඉතින් හිතන්නකෝ G කතාකරනවා  H එක්ක H  නොදන්න භාෂාවකින් ,Hට ඒක  පොඩ්ඩක් හරි තේරෙයි, හැබැයි ටිකක් වෙලා ගන්නවා නේද? තේරුම්ගන්න, හැබැයි H ඒ භාෂාව ඉගෙනගත්තොත් G එක්ක කතාකරන එක ගේමක් නෙමේනේ ඉක්මනින් පහසුවෙන් කරතහැකියි .ඒ වගේ තමයි මේ VGA එකට drivers install කරහම ඉක්මනින් හොද තත්වයේ video play කරන්නද game ගහන්නද ඔය ඕනේ එකක් කරන්න පුළුවන් , හැබැයි ඉතින් VGA  එකේ size  එකට match වෙන game එකක් ඕනේ ගහන්න නැත්නම් VGA එක overheat වෙන්න පුළුවන්
Share on Google Plus

0 comments: