අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Mobogenie] ඔබේ android උපාංගය පරිගණකයෙන් පාලනය කරන්න නියම භාණ්ඩේ-SinhalaVersion


ඔබේ android උපාංගය පරිගණකයෙන් පාලනය කරන්න  නියම භාණ්ඩේ


ඔබේ android උපාංගය පරිගණකයට සම්බන්ධ  කර එය පරිගණකයෙන් පාලනය කරන්න පුළුවන් වැඩක් ගැන තමයි දැන් කියන්න යන්නේ මේ සොෆ්ට්වෙයා එකෙන් පුළුවන් ඕගොල්ලන්ගේ android උපාංගය  පරිගණකයෙන් පාලනය කරන්න. මේකේ නම තමයි mobo genie මේක install කරලා ඕගොල්ලන්ගේ android උපාංගය  data cable එකකින් පරිගණකයට සම්බන්ද කරලා   ඔයාට පුළුවන් ඔයාගේ android උපාංගයට  app install කරන්න, උපාංගයේ   තියෙන games play කරන්න සොෆ්ට්වෙයා update කරගන්න, call කරන්න, msg  යවන්න ,අන්තර්ජාලයට සම්බන්ද වෙන්න, youtube එකේ video බලන්න, e book කියවන්න  තව  හුගක් වැඩ කරන්න පුළුවන්. මේ බලන්නකෝ




මෙතනින් download button එක click කරලා  යන්න click කර තප්පර 5 රැදී සිට skip add යන්න click කරලා download කර ගන්න.   







Share on Google Plus

0 comments: