අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Install BlueStacks]පරිගණකයට Android දාමු -SinhalaVersion

                                              පරිගණකයට Android දාමු

මම අද කියලා දෙන්න යන්නේ කොහොමද පරිගණකයට Android දාන්නේ කියලා හුගක් අයට Android වල ගහන Game පරිගණකයේ ගහන්න ආසයිනේ.ඉතින් මම හිතුවා මේ ගැන ලිපියක් ලියලා ගැන විස්තරයක් දෙන්න.හොදයි මම මේකට ක්‍රමයක්  කියලා දෙනවා. හුගක් ලේසියි වැඩේ බලන්නකෝ.

 Blue Stacks APP player
 මේකට කියන්නේ app player එක කියලා කියන්නේ මේකේ අපිට apps  Run   කරවන්න පුළුවන්  දැන් හිතන්න ඕගොල්ලෝ ළග app එකක් තියෙනවා ඒක computer එකට copy කරලා app එකට double click කරහම කියනවනේ ඒක run කරවන්න program එකක් හරි සොෆ්ට්වෙයා එකක් හරි select කරන්න කියලා. කියන්නේ app පරිගණකයේ run කරවන්න program එකක් හරි සොෆ්ට්වෙයා එකක් හරි පරිගණකය හොයාගෙන නැ කියලනේ එකයි ඔයාට select කරන්න කියන්නේහැබැයි මම දෙන්න යන සොෆ්ට්වෙයා එකෙන් පුළුවන් ඕගොල්ලන්ගේ apps වලට double click කරලා install කරගන්න හැබැයි මතක තියාගන්න app එක install කරන්න internet connect කරන්න ඕනේ ,තව app player එකේ තියෙනවා app store එක enable කරලා තියෙනවා.   ඕගොල්ලන්ට ඕන වෙලාවක app install කරගන්න පුළුවන් මේක app player එකක් වුනාට මේකෙන් internet යන්න ,face book යන්න ඔය වගේ හුගක් දේවල් කරන්න පුළුවන් මම තව දෙයක් කියන්න ඕනේ මේකට login වෙන්න වෙනවා login වෙන්න තියෙන්නේ ඕගොල්ලන්ගේ gmail account එකට එකට log වෙලා ඔනම් app එකක් ඔනම් වෙලාවක play කරන්න පුළුවන්cloud service එක හරහා ඔබේ පරිගණකයට apps  දාගන්නත් පුළුවන් .
මේකේ සේවාවන් තමයි මේ තියෙන්නේ


BlueStacks Features:
1.Android apps fast and full-screen on your PC or tablet
2.Push apps from your phone to your BlueStacks using Cloud CONNECT mobile app
3.May not work fast yet on older tablets and netbooks
4.Download apps from Google Play
6.Comes with pre-installed games and apps

 පහත තිබෙන download button එක click කර තප්පර 5 රැදී සිට skip add යන්න click කර download කරගන්න                                                  

   අදහසක් තියෙනවනම් හොදයි කියලා comment එකක් දාලම යන්න !

Share on Google Plus

0 comments: