අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Manage Emails Easily]ඔබගේ email ලේසියෙන් කියවමු.

ඔයාට හැමදාම email එකට log වෙන එක කරදරයක්ද?
එන්න ඒ කරදරේ නැතිකරන්න තමයි මේ software එක .අපි කව්රුත් දන්නා Mozilla Inc.
එකෙන් තමයි මේ මරු software එක ගේන්නේ.මේකේ නම තමයි
Mozilla Thunderbird,
මේකෙන් අපිට email තුනක් එකපාර manage කරාහැකියි .
පලවෙනි පාර log in වෙලා save password කියල දුන්නම ආයෙත් මේ software එකෙන් ඔයාගේ password එක ඉල්ලන්නේ නැ.
නිකන් "Get Messages "  කියන button එක click කරහම ඇති.
එකෙන් ඔයාගේ inbox  එකේ තියෙන බලපු නැති ඔක්කොම massage ටික download කරනවා ඔයාගේ පරිගණකයට.
නිකන් බොරුවට log in වෙවී ඉන්න ඕනේ නැ.
ඉතින් ඔයත් දැන්ම download කරගන්න පහල තියෙන Download Now  click
කරන්න.





Share on Google Plus

0 comments: