අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Java In Sinhala]Java සිංහලෙන් ඉගෙනගන්න කැමතිද?

 java සිංහලෙන් ඉගෙනගන්න පුළුවන් sites ගැන මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් බලන්නකෝ




Sinhala Java Tutorials

1. GurulkGurulk අඩවිය මගින් ඔබට java මුල සිටම සිංහලෙන් ඉගන ගත හැකිය. ඔබ java ගැන කිසිම දෙයක් නොදන්නා කෙනෙක්නම් java ඉගන ගන්න හොදම තැන තමා Gurulk වෙබ් අඩවිය. ඔහුන් ඔබට video පාඩම් මාලා 32ක් මගින් java වල මුලික කරුණු ඉගන ගන්න සලස්වා ඇත. ඒ වගේම Java Programming With Eclipse IDE නමින් තවත් Video පාඩම් මාලා 22ක් ඔබට තිලිණ කර ඇත.

2. KuppiyaKuppiya වෙබ් අඩවිය මගින්ද ඔබට java සහ oop සදහා හැදින්වීමක් වගේම Netbeans යොදාගෙන java වලින් නොයෙකුත් නිර්මාණ කරන ආකාරයද ඉගන ගත හැකිය.

සිංහල බ්ලොග්කරුවන් java ගැන ලියා  ඇති ලිපි


1. Nico-creations බ්ලොග් අඩවිය මගින් ඔබට වටිනා java සම්බන්ද eBook එකක් නොමිලේම download කරගන්න ඉඩ ලබා දී ඇත.
2. Learn JAVA සිංහලෙන් බ්ලොග් අඩවිය මගින් java සම්බන්ද ලිපි පෙළක්ම ඔබට ලබා දී ඇත.


Share on Google Plus

0 comments: