අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[LogOn screen Changer]Windows Boot වෙද්දී එන screen එක වෙනස් කරමු! -SinhalaVersion

මෙන්න තවත් සුපිරි මෘදුකාංගයක් .....logon screen එක බොහොම ලේසියෙන් වෙනස් කරන්න පුළුවන් නියම මෘදුකාංගයක් තමයි මේ 
කිසිම විදියට බය වෙන්න ඕනේ නැ, මේකෙන් බොහොම සරලව logon screen එක වෙනස් කරන්න පුළුවන් කරන්න තියෙන්නේ ,



1. මුලින්ම Download Now button එක click කරලා download කරගන්න.
2.හරි දැන් download  උන folder එක ඇතුලේ  Win7LogonBackgroundChanger කියල එකක් ඇති.එක open කරන්න.
3.හරි දැන් යටින් තියෙනව වගේ වින්ඩොව් එකක් ඒවි
5.දැන් Choose Folder කියන තැන click කරලා ඔයාගේ පින්තුරය තියෙන තැන පෙන්නන්න 
6.දැන් ඒ ඔය පෙන්නපු folder එක ඇතුලේ තියෙන පින්තුර යටින් වැටෙයි 
7.logon screen එක හැටියට වෙනස් කරන්න ඕනේ පින්තුරේ තෝරලා apply button එක click කරන්න
8.දැන් button දෙකක් ඒවි "Yes" "No"  කියල එකට yes button එකට කොටන්න.
9.දැන් ඉතින්  computer එක restart කරන්නකෝ දැන් හරි.
10.සැලකිය යුතුය:මෙය වැඩකරන්නේ windows 7 තිබෙන computer වල පමණි.








මෙන්න මේ button එකට කොටලා download  කරගන්න .





අපි ගැන ඔයාගේ යාළුවන්ටත් කියන්න අමතක කරන්න එපා හොදේ!

Share on Google Plus

0 comments: