අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Cheat Engine]මෙන්න Game ගහන අයට Game එක hack කරලා ගහන්න සොෆ්ට්වෙයා එකක් - SinhalaVersion

                           මෙන්න Game ගහන අයට Game එක hack කරලා ගහන්න සොෆ්ට්වෙයා එකක්



මේකෙන් ඕනම game එකක් hack කරලා ගහන්න පුළුවන් මේකේ නම තමයි cheat engine කියන්නේ සමහර අය දන්නවත් ඇතිනේ මේක  ගැන  මේකෙන් තමයි හුගක් game trainers හදන්නේ  එකෙන් අදහස් කරේ ඕගොල්ලෝ game එක ගහන්න අමාරු වුනහම game trainers හොයනවා නේද මේක දැම්මහම එහෙම ඕන  වෙන්නේ නැහැ.

මේකෙන් game එකට trainer එකක් දැම්මා වගේ තමයි . සුපිරිම භාණ්ඩයක් තමයි මේකෙන් වැඩ කරන හැටි ඉගෙන ගන්න ඕනේ නම් අපගේ පැන විසදුම් පිටුව බලන්න . හුගක් game trainers හදන්න යොදා ගන්නේ cheat engine එකයි visual studio එකයි යොදාගෙන තමයි game trainers හදන්නේ.හරි කට්ටිය download කරගෙන බලන්නකෝ මතක තියාගන්න හැම game එකක්ම  එකම විදියට hack කරන්න බැහැ. ඒවට වෙන වෙන විදි තියෙනවා. ඒ ටික ඉක්මනටම අපගේ පැන විසදුම් පිටුවට දාන්නම්කො. 

මෙතනින් download button එක click කරලා  යන්න click කර තප්පර 5 රැදී සිට skip add යන්න click කරලා download කර ගන්න.    

                                                                                                  


Share on Google Plus

0 comments: