අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[GTA V Download]මෙන්න GTA V බාගන්න -SinhalaVersion

          GTA V  හොයනවද? තවම  හම්බුනේ නැත්ද? මෙන්න මේ post එක ගෙනාවේ ඒ අයට 



                         



                                     
RockStar සමාගමෙන් ගහන සුපිරි game මාලාවක්නේGrand Theft Auto කියන්නේ ඉතින් ඒ මාලාවේ පස් වැනි සංස්කරණය   Grand Theft Auto V නමින්  game ලෝකයට ආවේ ගිය මාසේ 
මේකේ ඉතින් main mission 69 ක් වගේම තව side mission ගොඩාක් තියෙනවා , හැබැයි ඉතින්  graphics පෑත්තෙන්නම් මේ game එක සුපිරිම තමා  

ඉතින් ඔය යටින් තියෙන්නේ
CPU:Intel Core 2 Quad CPU Q6600 @ 2.40GHz (4 CPUs) / AMD Phenom 9850 Quad-Core Processor (4 CPUs) @ 2.5GHz
CPU Speed:Info
RAM:4 GB
OS:Windows 8.1 64 Bit, Windows 8 64 Bit, Windows 7 64 Bit Service Pack 1, Windows Vista 64 Bit Service Pack 2* (*NVIDIA video card recommended if running Vista OS)
Video Card:NVIDIA GeForce 9800 GT 1GB / AMD Radeon HD 4870 1GB (DX 10, 10.1, 11)
Sound Card:Yes




    මෙන්න ඕන කස්ටිය බාගන්න  මෙන්න බාගන්න  සමහර කස්ටිය  මේක play කරලා ඉවරත් ඇති එත් play කරපු නැති කට්ටිය download කරගෙන ගහන්න.      


                               


පහත තියෙන Download button එක click කරලා තප්පර 5 රැදී ඉදලා Skip add click කරලා බාගන්න 

           
                   GRAND THEFT AUTO V - RELOADED 


                  GRAND THEFT AUTO V – REPACK                                                                                    



                                යාලුවන්ටත් SHARE කරන්න !
Share on Google Plus

7 comments: