අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Drivers For Windows] පරිගණකයට drivers නැද්ද ? බය වෙන්න දෙයක් නැ මෙන්න විසදුම ! -SinhalaVersion


රිගණකයකට windows install කරහම තියෙන ප්‍රධානතම ප්‍රශ්නයක්  තමයි drivers හොයා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ  දැන් මම එකට කල් පවතින විසදුමක් දෙනවා
මෙන්න download කරන්න ටිකක් මේ සොෆ්ට්වෙයා එක ලොකු වැඩියි තමයි එත් download කරලා තියා ගත්තට පාඩු නැ.මේකේ තියෙන ආසම කොටස තමයි drivers install කරන්න ඉන්ටෙර්නෙට් දෙන්න ඕනේ නැ එක click එකකින් drivers සේරම install කරන්න පුළුවන්.මේකේ නම තමයි driver pack solution පරණම පරිගණක වලට උනත් drivers තියෙනවා windows install කරාට පස්සේ ඉන්ටෙර්නෙට් එකේ drivers හොය හොයා පිස්සු කෙලින්න ඕනේ නැ download කරලා තියාගත්තම ගොඩම තමයි .  මේ file එක ලොකු වැඩි නිසා අපි TORRENT LINK එක දෙන්නේ ටික ටික හරි download  කරගන්න පුළුවන් නිසා.   


මේක dvd එකකට write කරලා තියා ගත්තොත් කවදාවත් drivers ප්‍රශ්න  එන්නේ නැ 




Share on Google Plus

0 comments: