අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

ඔබේ පරිගණකයේ විස්තර දැනගන්න කැමතිද?-SinhalaVersion

                     

                                  
     
ඔබේ පරිගණකයේ තියෙන හාර්ඩ්වේයා   සොෆ්ට්වෙයා  යන දෙවර්ගයේම විස්තර දැනගන්න පුළුවන් භාණ්ඩයක් ගැන තමයි දැන් කියන්න හදන්නේ මේකේ නම්
තමයි  SANDRA LITE, මේ සොෆ්ට්වෙයා එකෙන් පුළුවන් ඔයාගේ computer එකේ තියෙන අභ්‍යන්තර කොටස් ගැන පවා  විස්තර ලබාගන්න පුළුවන් මේක FREE සොෆ්ට්වෙයා එකක්
                                      
                                    



පහත  download button  යන්න click කර තප්පර 5 ක් රැදී සිට skip add යන්න click කර  download කර ගන්න  







Share on Google Plus

0 comments: