අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

DNS Jumper එක මගින් internet speed කරමු


 DNS Jumper එක මගින් internet speed කරමු



ඔන්න යාලුවනේ මම අද ඔයාලට සුපිරි post එකක් ගෙනාවා ...............

හුගක් අයට  තියෙන ප්‍රශ්නයක්නේ internet  speed එක අඩු එක මේකට මම දන්නා තරමින්  හොද විසදුමක්  තියෙනවා.
DNS Jumper
හරි එහෙනම් බලමු අපි DNS Jumper කියන software  එක ගැන DNS (Domain Name System) මේ software  කෑල්ලෙන් හොද speed තියෙන DNS එකක් හොයල එකට connect කරනවා එතකොට නිකන්ම internet speed වෙනවා. හරිම ලේසියි. මම මේක test කරලත් බැලුව. බය නැතුව ඕනේ දෙයක් download  කරන්න පුලුවන් සුපිරි speed එකෙන්,හැබැයි කස්ටිය හැමවෙලේම මේක දාල තියන්න එපා මොකද මේක data කනවා නෙමෙයි ගිලිනවා,
                                                                 ඉතින් ඔය පහල තියෙන Download  Now  කියන button  එක click කරලා තප්පර 5ක්  ඉදල මටත් මේ site එක පවත්වාගෙන යන්න සහයෝගයක් දක්වල  download  කරගන්න.

 Download DNS Jumper





ඉතින් මම මේ දැම්ම post එක ගැන අතපසුවීම් තියෙනවනම් සමාවෙන්න, කාටහරි ගැටළු තියේනම්  comment කරන්න.







Share on Google Plus

1 comment: