Windows Boot වෙනෙන් හෙමින්ද?
මෙන්න සුපිරි software එකක් මෙගා බයිට් 2 කටත් අඩු මේ software කෑල්ල
ඔය පහල link එකෙන් download කරගන්න පුළුවන් ,
මේකෙන් කරන්නේ Windows Boot වෙනකොට වෙලාව අදින software හොයල ඒවා boot වෙන එක එක්කෝ නතරකරනවා නැත්නම් ප්‍රමාද කරනවා , එක ඉතින් ඔයාගේ තීරණයක් , හැබැයි හැම software එකක්ම නවත්තන්න යන්න එපා මොකද එකෙන් ඔයාගේ windows ලෙඩ එන්න පුළුවන් ,ඉතින් ඔයාල බලල වැඩ කරන්න , දැන්ම download කරගන්න පහල Download now click කරන්න.
මෙන්න සුපිරි software එකක් මෙගා බයිට් 2 කටත් අඩු මේ software කෑල්ලඔය පහල link එකෙන් download කරගන්න පුළුවන් ,

0 comments: