අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[SinhalaVersion is Now In English]SinhalaVersion දැන් english වලින්

දැන්  english වලින්


ඔය තියෙන screenshot එක බලන්නකෝ , ඉතින් මගේ බ්ලොග් එකේ traffic source එක.

Sri Lanka 228
United States 100
India 10
Denmark 1
etc.....

ඉතින් අපේ ලංකාවේ ඉන්න කස්ටියට විතරයිනේ සිංහල තේරෙන්නේ, ඉතින් USA වල ඉන්න කට්ටියටද India වල ඉන්න කට්ටියටද මුළු ලෝකෙම ඉන්න කට්ටියටම පොදු භාෂාවක්නෙ english කියන්නේ , ඉතින් මට හිතුන ඒ කට්ටියටත් අපේ දේවල් පෙන්නන්න, ඒ කියන්නේ මේක english වලින් ලියන්න හැබැයි ලියනවා කිව්වට ලියන්නේ මේ බ්ලොග් එකේ නම් නෙමේ ,  ඒ  bidly.blogspot.com කියන domain එකෙන්
මේක හන්ද අපේ මේ  SinhalaVersion එකට මුකුත්ම වෙන්නේ නැ මොකද මට හැම භාෂාවකටම වඩා  වටින්නේ මගේ භාෂාව සිංහල ඔන්න එහෙනම් කට්ටිය බලන්නකෝ වැඩේ හොදද කියල
මේකේ එකම post ටික හොදේ ඒකෙයි මේකෙයි දෙකම එකයි වෙනස භාෂාව විතරයි.
ඔන්න එහෙනම් මම ගියෝ.

මම මේ දාපු post වල මොන හරි අඩුපාඩු තියේනම් comment කරන්නකෝ,අපිත් ආසයි වැරදි හදාගන්න.
Share on Google Plus

0 comments: