අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

CAMTASIA STUDIO 8.4.4 KEY එකත් එක්කම මෙන්න බාගන්න


අපි හැමෝම දන්න ඉහළ ගණයේ video Editing/Making/Screen record වගේ හුගක් දේවල් මේ  CAMTASIA STUDIO එකෙන් කරගන්න පුළුවන් සමහර අය දන්නවා ඇති දන්නේ නැති අයත් ඇති නේ ඒ අයටත් දැනගන්න එක්ක  අද මම මේක  KEY එකත් එක්කම දෙනවා.

අපි හැමෝම දන්න ඉහළ ගණයේ video Editing/Making/Screen record වගේ හුගක් දේවල් මේ  CAMTASIA STUDIO එකෙන් කරගන්න පුළුවන් සමහර අය දන්නවා ඇති දන්නේ නැති අයත් ඇති නේ ඒ අයටත් දැනගන්න එක්ක  අද මම මේක  KEY එකත් එක්කම දෙනවා  .දැන්ම DOWNLOAD කරගන්න මේකේ KEY එක දාන්න තියෙන විදිහ මම පහළ දානවා.

ඕගොල්ලෝ විදිහට දාගන්න

  මුලින්ම පහල තියෙන download button එක click කරලා තප්පර 5 රැදී සිට skip add ගිහිල්ල SETUP DOWNLOAD කරගන්න ඊට පස්සේ INSTALL කරලා ඉවර වෙලා මෙවිදිහට ACTIVATE කරගන්න



මේ විදිහට FOLDER OPTION අරගෙන SHOW HIDDEN FILES කියන එකට TICK එක දාලා OK කරන්න පස්සේ ඕගොල්ලෝ WINDOWS INSTALL කරලා තියෙන තැනට හුගක් අය INSTALL කරන්නේ LOCAL DISK C  වලටනේ
යන්න එතනට ගියහම එතන ඇති PROGRAM DATA කියල FOLDER එකක් එකට යන්න
                                               

දැන් මේකේ තියෙනවා TECH SMITH කියලා FOLDER එකක් එකට යන්න දැන් එකේ තියෙනවා. CAMTASIA STUDIO,CAMTASIA STUDIO 8 කියලා FOLDER 2 තියෙනවා නේද  දැන් CAMTASIA STUDIO 8 කියන FOLDER එකට යන්න එකේ ඇති REGINFO.INI කියන එක OPEN කර ගන්න එකේ මේ විදිහට ඇති   

         දැන් මේක  පහල  තියෙන විදිහට EDIT කර ගන්න



දැන් මේ key වලින් කැමති එකක් මේකේ තියෙන [RegistrationKey=] කියන තැනට දාලා මේක save කරන්න තිබුන තැනටම .

  GFCMY-BCKCH-CJKCD-MHZZM-URCF4

  CHSCC-ZMZMC-BKGCC-CDZ95-EC33F

  SCFCC-UCHEC-CL5M5-RRAPL-E5C8R

  CMYCK-PCCMM-CM9MC-HUH5Y-ZBBM5

  5CCNA-EZMAF-3SZCC-CMC5A-DE8MA

                 
තව ලිපියකින් හමුවෙමු.  අපගේ FACEBOOK පිටුව වන්නේ FACEBOOK.COM/ SINHALA VERSION දන්නේ නැති අයට SHARE කරන්න .
Share on Google Plus

1 comment:

  1. මේ ලිපිය හරිම වැදගත්. හොද වීඩියෝ එඩිටිං සොප්ට්වෙයා එකක් හොය හොය හිටියේ. ගොඩාක් පින්.

    ReplyDelete