ඔයාලාට HTML,Java Script,PHP,ASP.net,CSS XML.........තව ගොඩාක් දේවල් ලේසියෙන් edit කරන්න වගේම web developersලාටත් ගොඩාක් වැදගත් වෙන software එකක් තමා මේ Dreamwever කියන්නේඉතින් මටත් මේක පොඩ්ඩක් ඕනේ උනා, හැබැයි crack එක නැතුව මේ මගුල save කරන්න බැනේ ඉතින්
මම හොයා හොයා ඉදල අන්තිමේ හම්බුනා , කතාවක් තියෙනවනේ උත්සහවන්තයා ජය ගනී කියල
කට්ට කාල හොයාගත්ත මේක නම් සුපිරියටම වැඩ 32Bit 64 Bit දෙකටම තියෙනවා.
ඔන්න තවත් බලන් ඉන්නේ නැතුව Download කරගන්න.

0 comments: