අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

Showing posts with label දැනුමෙන් බිදක්!. Show all posts

[Let's Learn With KHANACADEMY] online ඉගෙනගමු KHANACADEMY -SinhalaVersion


 කව්ද කැමති online ඉගෙනගන්න මම කිව්වේ අන්තර්ජාලය 
 හරහා ඉගෙනගන්න.කොහොමත් කව්රුත් ආසයිනේ පොතෙන් නැතුව පරිගණකයෙන් ඉගෙනගන්න මෙන්න ඒ හීනේ සැබෑ කරගන්න තැනක් 




KHANACADEMY

               

          ඕනේ දෙයක් ඉගෙනගන්න , කොහේ හිටියත් , කව්රු උනත් , හැමදේම නොමිලේ




You can learn - 

  1. Science
  2. JavaScript
  3. Physics
  4. HTML
  5. Biology
  6. Art
  7. History
  8. CSS
  9. Animation 
  10. Maths
  11. Computer Science
  12. Computer History
  13. And Many More...











[What is a keylogger ? in Sinhala]මොනවද මේ KeyLoggers කියන්නේ ?-SinhalaVersion

මොකක්ද මේ KeyLoggers කියන්නෙ



මෙය කවර හෝ spyware විශේෂයක් වීමට පුළුවන්. මෙමගින් ඔබ කී බෝර්ඩ් එකේ මොනවා හෝ ටයිප් කරාද එය කී ලෝගර් එක හදපු hacker ට සෙන්ඩ් වෙනවා,ඉතින් මේක අපේ පරිගණක ජිවිතයට මෙන්ම සාමාන්‍ය ජිවිතයටත් තියෙන තර්ජයක්. ගොඩක් වෙලාවට මේ හරහා passwords, credit card numbers හා other confidential data වලට තමා ගේම දෙන්නෙ.
බලමු ආරක්ෂා වෙන පියවර මොනවද කියල?
ඔයාගේ පරිගණකයට අනිවාර්යයෙන්ම හොඳ security system 1ක් සැපයිය යුතුයි.
නමුත් එය හොඳ තත්වයේ security system එකක් විය යුතුයි.
Avast,Kaspersky,Mcafee,Avira,K7 etc.. මෙවනි වර්ගයේ security system වඩාත් හොඳයි.
ඔයා භාවිත කරන security system එක නොමිලේ ලබා දෙන සේවයක් උවද එහි ප්‍රශ්නයක් නෑ.
හැබැයි crack,patch කර නැති licensed security system එකක් තමයි වෙළෙඳ පොලෙන් මිලදී ගත යුත්තේ.
කිසි විටෙක security system එක update කරන්ක අමතක කරන්ඩ එපා.
Antilogger මෘදුකාංග භාවිතය
Zemana Antilogger කියන මෘදුකාංගය පාවිච්චි කර ඔයාගේ PC එකට කී ලොගර්ස් වලින් සිදු වෙන තර්ජනය නැති කර ගන්ට පුළුවන්.
තවත් හොඳ Antilogger මෘදුකාංගයක් තමා Keyscrambler ඉතින් මෙමගින් පුළුවන් කී ලොගර්ස් වලින් ගැල වී සිටීමට.
Online scan පරික්ෂාව මගිනුත් කී ලොගර්ස් මග හැරවා සිටිය හැකිය............

[Dialing Codes-Dialog-Mobitel-Hutch-Airtel-Etisalat]ඔබගේ සිම් පතට ගැලපෙන dialing codes-SinhalaVersion

මෙන්න ඔයාගේ සිම් 1 ට තියන company cords ටික.............
----------------------------------------------------------
Dialog
සිම් එක කාගෙද - #132#
තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1# 
ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
ගිණුමේ ශේෂය - *#456#
අමතර අවශ්‍යතා - #107#
සම්බන්දතාවය ගැන විස්තර #678#
ණයක් ගන්න - #356#
කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න.
එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න.
Star Points බලාගන්න - #141#
Call Waiting Activate කරන්න - *#43#
Missed call Alert Active කරගන්න - **62*0777012012#
Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )
KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න.
පෙරගෙවුම් වයිෆයි පැය 2 - WIFI<space>50 පැය 4 -WIFI<space>100 පැය 12 - WIFI<space>200 පැය 20 WIFI<space>400 පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න. ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න.
----------------------------------------------------------
Mobitel
සිම් එක ගැන විස්තර - #132#
ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
ණයක් ගැනීමට - #247#
ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න.
Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න. දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )
----------------------------------------------------------
Hutch
සිම් එක ගැන විස්තර #132#
ගිණුමේ ශේෂය *344#
Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
Sms Free Hutch to Hutch පැකේජය *222#
----------------------------------------------------------
Etisalat
සිම් එකේ විස්තර දැනගැනීමට #132#
ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න. ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න.
Call A tune සදහා *359 අමතන්න.
සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න.
mobile broadband දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29 දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49 මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න.
Etisalat Service - #111#
----------------------------------------------------------
Airtel
සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#
ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න.
පසුගෙවුම් සබදතා සදහා
Outstanding balance - *555*1# * Unbilled balance - *555*2# * Bill Summery - *555*3# * Payment Status - *555*4#

[Microsoft gives $100,000 USD,If you able to hack Windows 8.1]Windows 8.1 හැක් කෙරුවොත් ඩොලර් ලක්ෂයක් -SinhalaVersion

මෙන්න පුළුවන් නම් ඔය කස්ටියට සුපිරි වැඩක්............
..............................................................................
..........Windows 8.1 හැක් කෙරුවොත් ඩොලර් ලක්ෂයක් !...........
මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් 8 හි නවතම සංස්කරණය වින්ඩෝස් 8.1(preview version) මේ දින වල බොහෝ දෙනා අතර කතාබහට ලක් වෙමින් පවතිනවා. මේ අතර මයික්‍රොසොෆට් සමාගම වින්ඩෝස් 8.1 හි දෝෂ සෙවීම සදහා වැඩසටහනක් පැවැත්වීමට යනවා.මෙම වැඩසටහන security bug Bounty Programs ලෙස නම් කරනවා. මෙහිදී සොයාගන්නාලද වින්ඩෝස් 8.1 හි දෝෂයට හා එය නිරාවරණය කරගත් ආකාරය ඉදිරිපත් කල විට ඒ සදහා ගෙවීමක් කිරීමට මයික්‍රොසොෆට් සමාගම සූදානම් වෙනවා.
මයික්‍රොසොෆට් සමාගම සදහන් කරන ආකාරයට මෙම ගෙවීම් පහත පරිදි වේ . එහි අන්තර්ගතයට හානි නොවන ආකාරයට ඔවුන් පවසන ආකාරයෙන්ම ඉංග්‍රීසින් පහත පරිදි වේ.
*** Security researcher who is able to bypass the upcoming Windows 8.1 preview version will get up to $100,000 USD
*** Researcher who give "Defensive ideas that accompany a qualifying Mitigation Bypass submission" will get $50,000 USD.
*** Microsoft also offers $11,000 USD "for critical vulnerabilities that affect Internet Explorer 11 Preview on Windows 8.1 Preview"


[What is a botnet? in sinhala]BOTNET කියන්නේ මොකක්ද ?-SinhalaVersion

BOTNET යනු කුමක් ද ?


අද පවතින නොයෙක් රටවල පාවිච්චිකරන සාමාන්‍ය පරිගණක 3 එකක් පාලනය කරන්නේ සයිබර් අපරාද කරුවෙකු (cyber criminals ) විසිනි. මොවුන් අප ගේ ගෙදර තිබෙන පරිගණකය ඔවුන් ගේ යටතට ගෙනිමට විවිද උපක්‍රම යොදා ගනී .මෙලෙස මොවුන්ගේ යටතට ගෙන ඇති පරිගණක කොටි ගණනකි. ඇසෙම මොවුන් මේ පරිගණක සියල්ල එක්කොට එක ජාලයක් ලෙස ක්‍රියාත්මක කෙරේ .
මෙය (botnet) කියා හ්දුන්වය් . මෙය අද තාක්ෂනය අතින් තියෙන ලොකුම අර්බුදය වේ . (bot) යන වචනය එන්නේ (robot ) යන වචනයෙනි . (robot ) යනුවෙන් හදුන්වන්නේ යම් කාර්යක් ඉබේම කිරීමේ හැකියාව තිබිමටය . එනම් search Engine එකක සේවුමකට ගැලපෙන web පිටුව සොයාදෙනු ලබන්නේ spiders නෙමෙති රොබෝ වෙඩසටහන මගෙනි. මෙය රොබෝ වැඩසටහනකට උදාහරණයක් වේ.රොබෝ වැඩසටහන් හදුන් වන්නේ (IRC bot) යන නමිනි . එනම් (internet relay chat ) මෙය සන්නිවේදනය කල හැකි තාක්ෂණයකි. එනම් ප්‍රොටෝකොළයකි. කාටත් පාහේ මේ (IRC bot) servers එකට සම්බන්ද විය හැක . botnet තනන්නේ මේ ජාල ඔස්සේ ස්වයන්ක්‍රියව විදාන හැසිරවීම තුලිනි.
මෙලෙස ජාල තැනීමට පෙර බොට්නෙට් කරු කරන්නේ (botnet operator ) ගැලපෙන මෘදුකාන්ගයක් සොයා ගැනීමයි. නැතහොත් ගැලපෙන මෘදුකාන්ගයක් සදා ගැනීමයි . සාමාන්‍ය පරිගණක බොට්නෙට් කරු (botnet operator ) මොවුන්ගේ යටතට ගන්නේ අයිටිකරුවට වත් නොදෙනෙන ලෙසය . එනම් (Trojan) මද්‍යයේ වෙඩසටහන් ලෙසය . මෙය ක්‍රියාත්මක වනවිට අයිටිකරුවට කිසිදුවෙනසක් නොදනිම මෙහි ඇති විශේසත්වය වේ . අනෙක් විශේසත්වය නම් බොට්නෙට් කරු අනුදෙනුමක් නොමෙතිව දෝෂ මගහරවා ගනිමින් යාවත්කාලින වෙන්න bot වැඩසටහනට පුළුවනි .
මෙසේ මොවුනට අසුවී ඇති පරිගණක (Zombia ) පරිගණක කියා හදුන්වති . සොම්බ් යන වචනය අප්‍රිකාවෙන් ගන්නාලද වචනයකි . මෙහි තේරුම වන්නේ මලගිය ප්‍රන කාරයෙක් ආවේශ වීම යන්නය්. මෙසේ තමං යටතට ගන්න ලද පරිගණක සියල්ල එක්කොට ජාලයක් තනා ගනී . මෙම ජාලයන් හි දාරිතාව ගෙන කිවහොත් සුළුපටු බලයක් නොවේ .මෙම ජාල විවිද ව්‍යාපාර සදහා මොහු 'පරිගණක බලය' පැයකට මෙපමණ මුදලක් කියා පැය ගන්නට විකිණීම සිදු කරිය් . තවද වෙබ් අඩවි අවහිර කිරීමට යම් ආයතන වලට ඕනේ වුන විට බොට්නෙට් කරු මුදල් ගෙවා ඔහුව මේසදහා යොදවති .
ඒ බොට්නෙට් කරු ඔහුගේ ජලයේ තියෙන පරිගණක ලක්ෂ ගණන හරහා එම web අඩවියට පිවිසීමට වෙරදරයි. එවිට මෙවෙන ව්‍යාජ තදබදය (net traffic) නිසා වෙස අයෙකුට යට පිවිසීමට නොහෙකිය . මෙලෙස වංචාකොට ebay , buyincoin වෙනි වෙබ් අඩවි ඔස්සී තමන්ට අවශ්‍ය උපකරණ ඉතාදු මුදලකට ගෙන්වා ගන්නවා ඉතා ඉහල මිලකට විකිණීමේ ව්‍යාපාර හා බැංකු වංචා කොට මුදල් ලබගේනිම වැනි කාරයන්ටද මොවුන් බොට්නෙට් යොදාගන්නවා . මෙවෙනි (net traffic) ඇතිකිරීමක් හදුන් වන්නේ DDOS( Distribution denial of service) කියාය .දැනට තියෙන විශාලතම බොට්නෙට් ජාලය bredoLab වේ මෙහි ති පරිගණක ගණන 30 000 000 ටත් අදික වේ.
නමුත් මෙවෙනි ජාලයන් පවත්වාගෙන යන්නේ ඉතා සීමිත පිරිසක් විසිනි එනම් 2 ,3 වෙනි කිහිප දෙනෙකු එක් වීමෙනි . එහෙත් මෙමගින් කල හැකි
විනාශය ස්වලප නැත .

[Google tricks/secret/googleblog]ගූගල් රහස් සහ ඉගි-දැනුමෙන් බිදක්!-SinhalaVersion

          






ඔබ දන්නවාද google සමාගමටත් googleblog.blogspot.com නමින් බ්ලොග් එකක් ඇති බව ?
 එහිදී ඔබට google සමාගමේ අලුත්ම තොරතුරු අලුතෙන් කරපු පර්යේෂණ (Research) ළමයින්ට ඉගෙනගැනීමට බොහෝ දේවල් වගේම  google search engine එකේ වැඩියෙන්ම search කරපු වචන
 google doodles වගේම google සොයා ගත කෙනා අලුත්ම google products ගැනත් එකම තැනෙන් බලාගන්න පුළුවන් හැබැයි ඉතින් පොඩි අවුලකට තියෙන්නේ මේ මුළු බ්ලොග් එකම තියෙන්නේ english වලින්

මෙතනින් google බ්ලොග් එකට පිවිසෙන්න!





ඒ වගේම මේ බ්ලොග් එකේ යටම තියෙනවා මෙන්න මේ වගේ කෑල්ලක් , google සමාගමේ තොරතුරු categorized කරලා තියෙනවා

  • Public Policy Blog - google සමාගමේ කොදේසි 
  • Research Blog - google සමාගමෙන් කල පර්යේෂණ 
  • Student Blog  - google සමාගමෙන් යම් සදහා කල දේවල් 
  • etc.


 සමහර අයට english වලින් තියෙන එක මහා පිස්සුවක් කියල හිතෙනවා ඇති වෙලාවකට! එකට මොකක්ද එකට තමයි google translate තියෙන්නේ(මම තව ඉස්සරහදි google translate ගැනත් ලිපියක් දාන්නම්කො)

ඔයාට google translate page එකට මෙතනින් යන්න පුළුවන් !

මම දැනට google translate ගැන පොඩි පැහැදිලි කිරීමක් විතරක් කරන්නම් පස්සේ පොස්ට් එකක් දෙන්නම්කො.

මේ අපූරු tool එකෙන්  එක භාෂාවකින් ලියපු ලිපයක්  තවත් භාෂාවකට පරිවර්තනය කිරීමේ හැකියාව තියෙනවා , කොහොමද මරු වැඩේ නේද

මේ tool එක පාවිච්චි කරන විදිය බොහොම සරලයි Right Side text box එකෙන් ලියල තියෙන ලිපියේ භාෂාව දෙන්න ඕනේ (මම highlight කරලා තියෙන්නේ ) දැන් Left Side box එකේ ඔයාගේ ලිපිය  පරිවර්තනය කරන්න ඕනේ කරන භාෂාව දෙන්න ඕනේ හරි දැන් ඉතින් කරන්න තියෙන්නේ   Right Side text box එකෙට ඔයාගේ ලිපිය paste කරන එක විතරයි.දැන් තප්පර 5 ක් යන්නත් කලින් ඔයාගේ ලිපිය google translate මගින් translate කරලා දෙනවා
*** හැබැයි මතක තියාගන්න හැමතිස්සෙම ගානටම හරියටම ලිපිය translate වෙන්නේ නැහැ හොදේ , ඒ නිසා පරිස්සමෙන් , language rules කියන දේ විටරයි වරදින්නේ **


හරි මම දැන් කියන්නම් language rules  කියන එක වරදින්නේ මොකද කියලඋදා:

         I eat rice
     මම කනවා බත් 

මෙන්න මේ විදියට තමයි google translate tool එක translate කරන්නේ
හැමතිස්සෙම මේක හරියන්නේ නැ හැබයි හැමතිස්සෙම මේක හරියන්නෙත් නැ !


අපි ගැන ඔයාගේ යාලුවන්තත් කියන්න අමතක කරන්න එපා හොදේ


**** ඇතොත් වැරදි කියාදෙන්න අපි ආසයි හදාගන්න  ****











[Windows 7 Hidden Tricks] Windows 7 වල සැගවුණු රහස් Part 1 - Sinhalaversion

                     Windows 7 Hidden Tricks

දවස් වල හුගක් අය භාවිතා කරන මෙහෙයුම් පද්ධතියක් නේ Windows 8 කියන්නේ එත් windows 7 වල   සැගවුණු රහස් ගැන හැමෝම දන්නේ නැනේ .මම හිතුවා මේ ලිපියෙන් ඒ ගැන කියලා දෙන්න.මුලින්ම කියන්න ඕනේ Windows 8 , 8.1 මෙහෙයුම් පද්ධති තියෙන අය මාත් එක්ක තරහ වෙන්න එපා මම ඒ කට්ටියටත් ඉදිරියේදී ලිපියක් දෙනවා. හැබැයි ඒ කට්ටියටත් මේකේ සමහර දේවල් වැඩකරයි ඒ ගොල්ලොත් බලා ගත්තට පාඩු නැ.Windows  වල  හැමදේම එකේ පෙන්න තියෙන්නේ නැහැ.සමහර ඒවා අපි හොයාගන්න ඕනේ  ඕගොල්ලෝ දන්නවද ? ඕගොල්ලන්ගේ පරිගණකය සොෆ්ට්වෙයා නැතුව පරිගණකය කටහඩින් භාවිතා කල හැකි බව. මේක Windows 7 වලට විතරක් පොදු දෙයක් නෙමෙයි Windows 8 ,8.1 වලටත් වැඩ.මම මේ කියලා දෙන්න යන ඒවායින් එකක් විතරයි. එහෙනම් මම පහලින් එකින් එක විස්තර කරලා දාන්නම්කො ඕගොල්ලෝ බලා ගන්න.

1.සැගවුණු Themes

ඕගොල්ලෝ දන්නවද ? dekstop එකට right click කරලා personalize click කරහම එන themes දන්නවනේ මේකේ නැති themes තියෙනවා මම කියන්නං ඒවා unlock කරගන්න හැටි මුලින්ම windows files වලට යන්න එකේ ඇති winsxs කියලා folder එකක් එකට ගිහිල්ලා උඩින් තියෙන search bar එකේ මේක type කරන්න *.theme  දැන් බලන්නකෝ ඕගොල්ලෝ දැකලා නැති themes ටිකක් එයි active කරගන්න double click කරන්න




2. පරිගණකයේ නොපෙනෙන folders සැදීම .

දැන් කට්ටිය හිතයි folder එකේ properties අරගෙන hidden tick එක දාන එක කියලා දෙයි කියලා .මම කියලා දෙන්නේ එකනම් නෙමෙයි. මම කියලා දෙන්න යන්නේ folder එක පෙන්නේ නැ එත් එකෙන් වැඩ කරගන්න පුළුවන් දෙයක් ගැන එහෙනම් මුලින්ම folder එකක් කැමති තැනක හදා ගන්න ඊට පස්සේ start button එක click කරලා එකේ search bar එකේ type කරන්න character map කියලා ඊට පස්සේ character map එක open කරලා පහත තියෙන රූපේ විදිහට නොපෙනෙන අකුරක් select කරලා copy කරගන්න 


දැන් අර කලින් හදාගත්ත folder එක rename කරන්න ඊට පස්සේ එතෙන්ට අර copy කරගත්ත අකුර paste කරන්න දැන් හරි නේද ? දැන් ඒ folder එකේ properties අරගෙන customize අරගෙන change icon යන්න click කරලා නොපෙනෙන icon එකක් අරගෙන ok කරන්න දැන් folder එක පෙන්නේ නැහැවැඩේ හරි නේද ?



3.පරිගණකය කටහඩින් පාලනය කිරීම

පරිගණකයේ හුගක් දේවල් කරගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි පරිගණකය කටහඩින් command දෙන එක. මේකට microphone එකක් තියෙන්න ඕනේ ඕගොල්ලන්ට පොඩි දෙයක් විතරයි මුලින්ම control panel එක open කරලා Ease Of Access open කරලා එකේ තියෙන  speech recognition කියන එකට click කරලා එකේ තියෙන   start speech recognition කියන එකට click කරන්න එතකොට පොඩි Tutorial එකක් දෙයි එකත් කරලා ඉවර වුනාට පස්සේ තමයි ඕගොල්ලන්ට අවස්ථාව ලැබෙන්නේ කටහඩින් පාලනය කරන්න. ඒ Tutorial  එක කරහම ඕගොල්ලන්ට තේරෙයි කොහොමද මේකෙන් වැඩ කරගන්නේ කියලා.






[Google Currency Converter]දැන් ඩොලර් එක කීයද දන්නේ නැ නේද?මෙන්න ඒ ගැන හොයාගන්න නියම gadget එක -SinhalaVersion

දැන් ඩොලර් එක කීයද දන්නේ නැ නේද? මෙන්න ඒ ගැන හොයාගන්න නියම gadget එක

Google Currency Converter


මේක එක google සමාගමෙන් දෙන නියම gadget එකක් , මේකෙන් ඩොලර් විතරක් නෙමයි තව ගොඩක් 
මුදල් වර්ග ශ්‍රී ලංකා රුපියල් වලට නැත්නම් වෙන ඕනෙම මුදල් වර්ගයකට  හරවල බලන්න පුළුවන්.



හරි අපි බලමුකෝ උදාහරණයක් :

                       ඔයාට ඕනේ වෙනවා ශ්‍රී ලංකාවේ රුපියල් එකක් ඩොලර් කීයක්ද බලන්න, ඉතින් ඔයාට කරන්න තියෙන්නේ google එකේ google currency converter කියල search කරන්න.


 හරි දැන් ඉතින් උඩින්ම එයි ඔය යටින් තියෙනව වගේ පොඩි gadget එකක් , දැන් ඉතින්  ඔයාට කරන්න තියෙන්නේ උඩ box එක  Sri Lankan Rupees කියල select කරලා යට box එකේ US Dollar කියල select කරලා උඩ box එකේ 1 කියල කොටන්න, ඔන්න එතකොට යට box Sri Lankan Rupee එකක් ඩොලර් කීයක්ද කියල වැටෙයි.

මේක ලියන දවසෙනම් ඩොලර් එක  Rs.133.77/=  එත් ඉතින් ඩොලර් එක හැමදාම Rs.133.77/ වෙලා තියෙන්නේ නැනේ , ඉතින් වසරෙන් වසර අඩු වැඩි වෙන තත්වය පෙන්නන පට්ට analytics box එකකුත් තියෙනවා.






මෙන්න Google Currency Converter එකෙන් convert කර බැලිය හැකි මුදල් වර්ග


FlagCountryCurrencyCode ISO 4217SymbolHex Symbol
Albania flagAlbaniaLekALLLek4c, 65, 6b
Afghanistan flagAfghanistanAfghaniAFN؋60b
Argentina flagArgentinaPesoARS$24
Aruba flagArubaGuilderAWGƒ192
Australia flagAustraliaDollarAUD$24
Azerbaijan flagAzerbaijanManatAZNман43c, 430, 43d
Bahamas flagBahamasDollarBSD$24
Barbados flagBarbadosDollarBBD$24
Belarus flagBelarusRubleBYRp.70, 2e
Belize flagBelizeDollarBZDBZ$42, 5a, 24
Bermuda flagBermudaDollarBMD$24
Bolivia flagBoliviaBolivianoBOB$b24, 62
Bosnia and Herzegovina flagBosnia and HerzegovinaConvertible MarkaBAMKM4b, 4d
Botswana flagBotswanaPulaBWPP50
Bulgaria flagBulgariaLevBGNлв43b, 432
Brazil flagBrazilRealBRLR$52, 24
Brunei flagBruneiDarussalam DollarBND$24
Cambodia flagCambodiaRielKHR17db
Canada flagCanadaDollarCAD$24
Cayman Island flagCaymanDollarKYD$24
Chile flagChilePesoCLP$24
China flagChinaYuan RenminbiCNY¥a5
Colombia flagColombiaPesoCOP$24
Costa Rica flagCosta RicaColonCRC20a1
Croatia flagCroatiaKunaHRKkn6b, 6e
Cuba flagCubaPesoCUP20b1
Czech Republic flagCzech RepublicKorunaCZK4b, 10d
Denmark flagDenmarkKroneDKKkr6b, 72
Dominican Republic flagDominican RepublicPesoDOPRD$52, 44, 24
No flagEast CaribbeanDollarXCD$24
Egypt flagEgyptPoundEGP£a3
El Salvador flagEl SalvadorColonSVC$24
Estonia flagEstoniaKroonEEKkr6b, 72
Euro flagEuro MemberEuroEUR20ac
Falkland Islands flagFalkland IslandsPoundFKP£a3
Fiji flagFijiDollarFJD$24
Ghana flagGhanaCedisGHC¢a2
Gibraltar flagGibraltarPoundGIP£a3
Guatemala flagGuatemalaQuetzalGTQQ51
Guernsey flagGuernseyPoundGGP£a3
Guyana flagGuyanaDollarGYD$24
Honduras flagHondurasLempiraHNLL4c
Hong Kong flagHong KongDollarHKD$24
Hungary flagHungaryForintHUFFt46, 74
Iceland flagIcelandKronaISKkr6b, 72
India flagIndiaRupeeINR20B9
Indonesia flagIndonesiaRupiahIDRRp52, 70
Iran flagIranRialIRRfdfc
Isle of Man flagIsle of ManPoundIMP£a3
Israel flagIsraelShekelILS20aa
Jamaica flagJamaicaDollarJMDJ$4a, 24
Japan flagJapanYenJPY¥a5
Jersey flagJerseyPoundJEP£a3
Kazakhstan flagKazakhstanTengeKZTлв43b, 432
Korea (North) flagKorea (North)WonKPW20a9
Korea (South) flagKorea (South)WonKRW20a9
Kyrgyzstan flagKyrgyzstanSomKGSлв43b, 432
Laos flagLaosKipLAK20ad
Latvia flagLatviaLatLVLLs4c, 73
Lebanon flagLebanonPoundLBP£a3
Liberia flagLiberiaDollarLRD$24
Lithuania flagLithuaniaLitasLTLLt4c, 74
Macedonia flagMacedoniaDenarMKDден434, 435, 43d
Malaysia flagMalaysiaRinggitMYRRM52, 4d
Mauritius flagMauritiusRupeeMUR20a8
Mexico flagMexicoPesoMXN$24
Mongolia flagMongoliaTughrikMNT20ae
Mozambique flagMozambiqueMeticalMZNMT4d, 54
Namibia flagNamibiaDollarNAD$24
Nepal flagNepalRupeeNPR20a8
Netherlands flagNetherlandsAntilles GuilderANGƒ192
New Zealand flagNew ZealandDollarNZD$24
Nicaragua flagNicaraguaCordobaNIOC$43, 24
Nigeria flagNigeriaNairaNGN20a6
Norway flagNorwayKroneNOKkr6b, 72
Oman flagOmanRialOMRfdfc
Pakistan flagPakistanRupeePKR20a8
Panama flagPanamaBalboaPABB/.42, 2f, 2e
Paraguay flagParaguayGuaraniPYGGs47, 73
Peru flagPeruNuevo SolPENS/.53, 2f, 2e
Philippines flagPhilippinesPesoPHP20b1
Poland flagPolandZlotyPLN7a, 142
Qatar flagQatarRiyalQARfdfc
Romania flagRomaniaNew LeuRONlei6c, 65, 69
Russia flagRussiaRubleRUBруб440, 443, 431
Saint Helena flagSaint HelenaPoundSHP£a3
Saudi Arabia flagSaudi ArabiaRiyalSARfdfc
Serbia flagSerbiaDinarRSDДин.414, 438, 43d, 2e
Seychelles flagSeychellesRupeeSCR20a8
Singapore flagSingaporeDollarSGD$24
Solomon Islands flagSolomon IslandsDollarSBD$24
Somalia flagSomaliaShillingSOSS53
South Africa flagSouth AfricaRandZARS52
Sri Lanka flagSri LankaRupeeLKR20a8
Sweden flagSwedenKronaSEKkr6b, 72
Switzerland flagSwitzerlandFrancCHFCHF43, 48, 46
Suriname flagSurinameDollarSRD$24
Syria flagSyriaPoundSYP£a3
Taiwan flagTaiwanNew DollarTWDNT$4e, 54, 24
Thailand flagThailandBahtTHB฿e3f
Trinidad and Tobago flagTrinidad and TobagoDollarTTDTT$54, 54, 24
Turkey flagTurkeyLiraTRL20a4
Tuvalu flagTuvaluDollarTVD$24
Ukraine flagUkraineHryvnaUAH20b4
United Kingdom flagUnited KingdomPoundGBP£a3
United States flagUnited StatesDollarUSD$24
Uruguay flagUruguayPesoUYU$U24, 55
Uzbekistan flagUzbekistanSomUZSлв43b, 432
Venezuela flagVenezuelaBolivar FuerteVEFBs42, 73
Viet Nam flagViet NamDongVND20ab
Yemen flagYemenRialYERfdfc
Zimbabwe flagZimbabweDollarZWDZ$5a, 24